ලසන්තලා වගේ සල්ලි හොයන්න

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබලා කැමති නැද්ද ලසන්තයයි උගේ සෙට් එකයි වගේ ඔන්ලයින් හොඳට වැඩ කරලා ගොඩ යන්න, කිරියෙත් වැඩිය නොකිවුවට මාසෙට ලක්ශ ගනන් ඔන්ලයින් ජොබ්ස් කරල හොයන අය ඉන්නවනේ :nerd: උන් වගේ මිලියන ගනන් ඕන නැහැ මාසෙට 50000ක් වගේ තිබ්බොත් මට නම් ඇති :(

    ඩිසයින් වගේ ක්‍රියේටිව් දේවල් නම් මට එච්චර බෑ මචංලා, ඊබේ සෙලිං වගේ නම් පුලුවන්,ඒත් එකම කොස්ස එක ඕර්ඩර් එකක්වත් එන්නෙ නෑ, photos ඩිස්ක්‍රිප්ශන් හොඳටම දැම්මත් එක සේල් එකක්වත් එන්නෙ නැහැ, කරුමෙද මන්ද බං,ඔන්ලයින් අඩ්‍රියන්ගෙ වැල සීන් එකත් කරා ඒත් ඒකෙන් තවම එක රුපියලක්වත් හම්බුනේ නෑ,සොෆ්ට්වෙයා ලයිසන් එහෙම විකුනන්න පුලුවන්ද ඊබේ එකේ? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීපන් මචන්,දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව, ගොඩක් හම්බ කරන එවුන් කිසිම දෙයක් කියන්නෙ නැහැ අර සෙට් එකේ උනුත් එහෙමයි, ඉන්න සෙට් එක ශෙයාර් කරගන්නවා අපි වගේ අලුත් උන්ව ගනන් ගන්නෙ නැ අපිව ජෝක් එකට ගන්නව....:(

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් උදව් කරපන්, පබ්ලික් දාන්න අකමැතිය් වගේ නම් මට පීඑම් එකක් දාන්න, ලොකු උදව්වක් මචංලා :):):)

    Uba hithana widiyeyi waradda, dala thiyena krama wala newi. oya krama walin goda giya samanya minissu innawanam ayi ubata bari? kawruth udaw karai kiyala hithanna epa. onema deyak bageta karala athahariyoth na thama.
     

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    50.000 LKR kiyanne dawas 3 ka income eka mata. Field ekata behela balapan.
    Work smart. Not hard. :dull:
    Kauruth ubawa push karannewath train karanneawath ne. Mahansiwela hoyagena molen gahapn gema.
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    ඉන්න සෙට් එක ශෙයාර් කරගන්නවා අපි වගේ අලුත් උන්ව ගනන් ගන්නෙ නැ අපිව ජෝක් එකට ගන්නව....
    කවුරුවත් උපතින් ඕවා අරන් ආවෙ නැහැ බන්
    එක එකා ගාව කිච නොවී මහන්සි වෙලා වැඩ කරපන්
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හොද ටාගට් එකක් නොකඩවා තියාගන්න එක තමයි සාර්ථකත්වයේ රහස. මොනවා කරන්නත් ඒක අපේ ඇගේ තියෙන්න ඕන. නැත්නම් කොහොම හරි කරලා ඇගට ගන්න ඕන. ඔයාගේ ටැලන්ට් එක අනුව පහත ඒවාගෙන් එකක් හෝ කීපයක් කරන්න පුලුවන්.
    Freelancing, Absence, YouTube Absence, E-bay and Amazon Selling, Drop-shipping, Alt-coin Trading, Forex, Binary Option, Social Media Marketing, Amazon Affiliate Niche Site.

    ඔය මාතෘකා ගැන විස්තර කරලා ඉවරකරන්න බැරි තරම් මහ විශාල කරුණු ගොඩක් තියෙනවා. ඔය ඔක්කොම එකවැර කරන්නත් බැරිකමක් නෑ වේලාව තියෙනවනම්. හැබැයි එකක් දෙකක් හරියටම කරන්න ගොඩ යනකම්. අනිවා ගොඩයන්න පුලුවන්. දරාගත නොහැකි තරම් අසාර්ථ වීම් බාර ගන්න සූදානම් නම්. ඔයා කියන අරමුණට යන්න පලුවන්. හැබැයි පුතෝ ඒ හැම වැරදීමකීන්ම දෙයක් ඉගෙන ගන්න ඕන. මම අත්දැකීමෙන්කි යන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: TheNewThinker

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    If a tree wants to reach the sky, it's roots have to run to the depths of hell.
    “No tree, it is said, can grow to heaven unless its roots reach down to hell.” ― C.G. Jung.
    mewa ithin eka eka pudgalayonge adahas ithin....eka ekkena hithanne eka eka widiyata :yes:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Originally Posted by Sub Zer0 View Post
    He's doing adsense machn. But with a twist. Not whitehat though. He has about 400+ websites. I've personally seen them. Builtapps is something he started very recently. It's like 5% of his business

    His so called 400 websites doesn't even getting enough traffic to generate an exceptional income though.

    Lol alanwake:lol::P
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    PBN kiyanne mokadda ..:oo:

    (danne nathi nisayi ahanne)

    googlr කරහන් බන්. හැම මගුලම වෙන එකෙක් කියල දෙනකම් බලන් ඉන්නේ.:angry::angry: google කරන්න තේරෙන්නේ නැත්නම් ඒකත්ඒ google කරලම බලපන්ක කරන්නේ කොහොමද කියල.:lol::lol:
    ඒත්ක හරිගියේ නැත්නම් කොහොමද අහල ඉගෙන ගනින්.:yes::yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අපිත් ආසයි බන් දැන්නම් මමත් පුල් ටයිම් බැහැලා ඉන්නේ බලමු මමත් ටාර්ගට් එකක් ගහගෙන වැඩ කරන්නේ ට්‍රයි එකක් දීලා බලමු . අපේ අවාසනාවට අපි ඉපදිලා තියෙන්නේ ලංකාවේ එකයි ලනකවේ ඉන්නේ ගොඩක් කුහකයෝ මගේ සයිට් කිහිපයක් තියෙනවා english මම එක පාරක් මගේ account එකෙන් ඒවා ගැන පොස්ට් කිහිපයක් දැම්මා සිංහල group වල එදායින් සතියකට පස්සේ ඉදන් හැමදාම ip දෙකක් 3කින් ලොග් වෙන්න හදනවා . ඔන්න ඕකයි ලංකාවේ තත්වේ . අපි ලංකාවේ වෙලත් පිටරට උන් වගේ වැඩ කරන්න වෙලා තියන්නේ . පසුගිය දවසක් මම කරපු සයිට් එකක් විකුණුවා , ගොඩක් උන් දන්නවා එක මගේ කියලා ඒකටත් ddos ගැහුවා එක දිගට සති 2ක් . ඔන්න ඕකයි ලංකාවේ තත්වේ. ඒක තේරුම් අරගෙන කරන දෙයක් කරපන් . කියන්න දේවල් නම් අනන්තයි වැඩක් නෑ කාලේ අපරාදේ.

    මචෝ පොඩි උපදෙසක්. තමන් කරන කිසිම online වැඩක් යාලුවෙක්ටවත් කියන්න යන්න එපා sources. :shocked: අනිවාර්යෙන් දන්නෙම නැතුව කෙල වෙනවා. :( site එකක් වගේ නම් දවසට visitor 100K වත් පනිනකම් දන්න අය අතරේ share කරන්න එපා. :yes::yes: මේ පුංචි මුතු ඇටේ අමුතු ඇට තියෙන කුහකයෝ ඉන්නේ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: thegamedon

    thegamedon

    Well-known member
  • මචෝ පොඩි උපදෙසක්. තමන් කරන කිසිම online වැඩක් යාලුවෙක්ටවත් කියන්න යන්න එපා sources. :shocked: අනිවාර්යෙන් දන්නෙම නැතුව කෙල වෙනවා. :( site එකක් වගේ නම් දවසට visitor 100K වත් පනිනකම් දන්න අය අතරේ share කරන්න එපා. :yes::yes: මේ පුංචි මුතු ඇටේ අමුතු ඇට තියෙන කුහකයෝ ඉන්නේ :lol::lol::lol::lol:

    Well said bro. Rep+
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    හොද ටාගට් එකක් නොකඩවා තියාගන්න එක තමයි සාර්ථකත්වයේ රහස. මොනවා කරන්නත් ඒක අපේ ඇගේ තියෙන්න ඕන. නැත්නම් කොහොම හරි කරලා ඇගට ගන්න ඕන. ඔයාගේ ටැලන්ට් එක අනුව පහත ඒවාගෙන් එකක් හෝ කීපයක් කරන්න පුලුවන්.
    Freelancing, Absence, YouTube Absence, E-bay and Amazon Selling, Drop-shipping, Alt-coin Trading, Forex, Binary Option, Social Media Marketing, Amazon Affiliate Niche Site.

    ඔය මාතෘකා ගැන විස්තර කරලා ඉවරකරන්න බැරි තරම් මහ විශාල කරුණු ගොඩක් තියෙනවා. ඔය ඔක්කොම එකවැර කරන්නත් බැරිකමක් නෑ වේලාව තියෙනවනම්. හැබැයි එකක් දෙකක් හරියටම කරන්න ගොඩ යනකම්. අනිවා ගොඩයන්න පුලුවන්. දරාගත නොහැකි තරම් අසාර්ථ වීම් බාර ගන්න සූදානම් නම්. ඔයා කියන අරමුණට යන්න පලුවන්. හැබැයි පුතෝ ඒ හැම වැරදීමකීන්ම දෙයක් ඉගෙන ගන්න ඕන. මම අත්දැකීමෙන්කි යන්නේ.

    Thanks සහෝ.. මමත් ඉන්නේ ඔන්ලියින් හම්බකරන්න කියලා.. ඔයාලගේ උපදෙස් වටිනවා. :yes::yes::yes:
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    තවත් මරුවැල් පෑගිච්ච ඩයල් එකක්.

    v2UA7ZS.png
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    තව දෙයක් තියෙනවා අපේ අවුන්ට දෙයක් කියලා දෙන්න කියලා ගියාම උන් බලන්නේ නිකම්ම ඉදලා එක දවසින් පෝසත් වෙන්න,හැමදේම නිකම්ම අතටම කරලා දෙනකම් බලන් ඉන්නේ, උදව් කරන්න ගියාම බබ්බුන්ට වගේ හැමදේම කියන්න ඕන නිකමටවත් හොයලා බලන්නේ නැ අඩුම ගැනේ දෙන sites වත් කියවල බලන්නේ නැ
    ඉතින් හිතපල්ලකො උදව් කරාවිද කියලා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මහන්සි වෙන්න ඕන, ගොඩ යන්න ඕන කියන උණ ලේ වලත් එක්ක තියෙන්න ඕන නැත්නම් බැ
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන්ලා මේ ගැන දන්නා අය ඉන්නවනම් උදව් කරන්න.ලංකාවට එන හැම ඩොලරයක්ම වටිනවා.ගේන කෙනා ජාති ආගම් උස් පහත් බේදයක් නැතුව.:love::love::love::love::love::cool::cool::cool::cool::cool: