ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

උබලා හිතන්නේ මොකක්ද. මුන් ශ්‍රේෂ්ටද?

  • ඔව්

    Votes: 21 25.6%
  • නෑ

    Votes: 61 74.4%

  • Total voters
    82

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ දවස්වල youtube බැලුවොත් මේ වේස බල්ලෝ දෙන්න ගැන ගුන වර්නනා. එකෙකුටවත් මතක නැද්ද මුන් ඒ කාලේ යුද්දෙට කෙලවන්න ලියපු දේවල්.
    මුන් තනිකර කොටින්ට support වෙන්න ලිව්වේ. සමහර උන් ඉදියා දෙපැත්තෙම වැරදි කියන ඉක්බාල් අතාස් වගේ. මුන් තනිකර කොටි.
    අනික ඔය එකැන්ලිගොඩ කියන එකාව අල්ලගන්නේ යුද්දෙන් පස්සේ කොටි අල්ලගන්න බුද්දි අන්ශෙන් හදපු fake කොටි කන්ඩායමකින්.
    ගෝටාභය හොරකම් කලා. හමුදාවෙන් නරක දේවල් උනා. ඒවා ගැන තර්ක නෑ. ඒ උනාට මේ බල්ලන්ව වීරයෝ කරන්නේ මොකටද.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    ඔය කවි සී පද ලියන පොන්නයො ටිකම තව ටික කාලෙකින් ප්‍රබාකරන්ගෙ මිනිය ගොඩ අරන් පයිය උරන ලෙවල් එකට එනවා. දැනටම කට්ටිය විජේවීර ගැන එහෙම කවි ලියන්නෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ජෙප්පන්ට වීරයෝ රටට ද්‍රෝහියෝ
    ජේවීපී ජරාව 🤮

    6aofsvaglm_Medium_WW226365.jpg
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    mun koti kiyala kiyanna kiriye ka laga hari monawa hari thiyenawada???
    මම නම් ඒ කාලේ මුන් ලියපුව කියෙව්වා. කොටින්ට support කරන්න ලිව්වේ. හමුදාවටම බැනලා.
    තව සිද්ඩියක් උනා. 2002 වගේ කාලේ අපේ school library එකේ තිබිලා හම්බ උනා පොඩි සින්හල පත්තරයක් කොටින්ගේ. ඒක publish කරලා තිබ්බේ leader publications.
    අනික එකැන්ලිගොඩ ගැන උන්ගේ පැත්තෙ උන් පිලිගන්න පරීක්ශනේ අනුවත් මූව ගන්න bait එක උනේ ex ltte එකෙක් ආයේ සන්විදානේ පිහිටවනවා කියලා මුට කතා කරපු එක.
    තව මම මුගේ voice recording එකක් අහලා තියනවා උන් එක්ක කතා වෙන, sri lankan flight එකකට ගුවන් යාන නාශකයක් ගැහුවනම් මහින්දය මරන්න පුලුවන් කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    ithin ochchara sakshi thiyaddi ai horen maruwe.
    arrest karala thawa investigate karanna thiba neda?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ithin ochchara sakshi thiyaddi ai horen maruwe.
    arrest karala thawa investigate karanna thiba neda?
    ඒ කතාව ඇත්ත. ඒක තමයි මම කිව්වේ ඒ කාලේ පාලනේ, හමුදාවල වැරදි තිබ්බ. ඒකෙන් මුන් වීරයෝ වෙන්නේ නෑ. අනික ලසන්තය පැත්තක තියමු. මොකක් ලිව්වට කියනවද මේ එක්නැලිගොඩ වගේ සොකඩයෙක්ව ගෝටාබය මරන්නේ.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    රාජ්‍ය බලය තියෙන අවස්ථාවක් වෙලත් ලසන්තව අරෙහෙම මැරුවා නම්, ඒක පිළිගන්න බෑ...
    ඒක කවුරු කරත් එහෙමයි. මොකද ඒ වෙද්දි අඩුම වපකශයේවත් නමේ හිටියේ
    innakal kotinta kade giya wesige puthala tikak thamai oya. marichha ekamai hoda.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    matath methana kiyawaganna ona une okama thamai
    වැරදියට තේරුම් ගන්න එපා පුතා.... මැරුවේ ඕවට නෙමේ :ROFLMAO::ROFLMAO:
    හරි බන් මාත් කියන්නේ ඒකම තමයි. මැරුවේ උන්ගේ personal කේස් වලට. හැබැයි මුන් අදහන්න ඕනේ වීරයෝ නෙමෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කතාව ඇත්ත. ඒක තමයි මම කිව්වේ ඒ කාලේ පාලනේ, හමුදාවල වැරදි තිබ්බ. ඒකෙන් මුන් වීරයෝ වෙන්නේ නෑ. අනික ලසන්තය පැත්තක තියමු. මොකක් ලිව්වට කියනවද මේ එක්නැලිගොඩ වගේ සොකඩයෙක්ව ගෝටාබය මරන්නේ.
    eknaligoda maruweth rajapakshalage redi galawapu nisai,
    lasantha maruweth eka nisama thamai

    mun kotinta puka dunnanam arrest karala karanna ona dewal karanna thibba
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ශ්‍රේෂ්ඨ නැති උන්ව මරණ එකට විරුද්ධයි.

    ඔච්චර රටට ආදරේ නම් සහරාන් වගේ අන්තවාදීන්ව මරන්න එපැයි. උන්ට පඩි ගෙව්වේ..

    අර තාජුඩීන් කොලුවව මැරුවේ මොකටද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ශ්‍රේෂ්ඨ නැති උන්ව මරණ එකට විරුද්ධයි.

    ඔච්චර රටට ආදරේ නම් සහරාන් වගේ අන්තවාදීන්ව මරන්න එපැයි. උන්ට පඩි ගෙව්වේ..

    අර තාජුඩීන් කොලුවව මැරුවේ මොකටද?
    වැරදි කොනෙන් අල්ලගෙන තියෙන්නේ. ආයේ කියවන්න. මරපු එකෙ හරි කියලා නෙමේ කිව්වේ. මුන් වීරයෝ නෙමෙයි අවුරුද්ද ගානේ සමරන්න
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    පුලුවන්නම් ඒ ආටිකල් තියෙනවනම් මේකේ දාන්න. අපිටත් කියවන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වැරදි කොනෙන් අල්ලගෙන තියෙන්නේ. ආයේ කියවන්න. මරපු එකෙ හරි කියලා නෙමේ කිව්වේ. මුන් වීරයෝ නෙමෙයි අවුරුද්ද ගානේ සමරන්න

    හ්ම්. කරන්න දෙයක් නෑ. ඕවා විසදෙන්න නම් හැමදාම ඇදලා ගන්න ඕන. ඉන්ටර්නැෂනල් ගේම අදින්න ඕන. නැත්නම් ආණ්ඩුව කොලේ වහල දානවා. පාස්කු එකත් සමරන එක හොඳයි. පුළුවන් නම් 88, 89 ඒවටත් සමරන්න දින දාගන්න ඕන. අතන මෙතන මරපු හැමෝටම.
     
    • Like
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පුලුවන්නම් ඒ ආටිකල් තියෙනවනම් මේකේ දාන්න. අපිටත් කියවන්න
    දැන් කොහේ හොයන්නද. ඊට වඩා ලේසි දෙයක් කියන්නද. ඔය සමරන මාද්‍යවේදින්ට කියන්නකෝ මුන් දෙන්නා ltte ම්ලේච්චත්ත්වය ගැන ලියපු එක ලිපියක් හරි ආයේ පල කරන්න කියලා