ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

උබලා හිතන්නේ මොකක්ද. මුන් ශ්‍රේෂ්ටද?

  • ඔව්

    Votes: 21 25.6%
  • නෑ

    Votes: 61 74.4%

  • Total voters
    82

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,027
    546
    113
    Nugegoda
    ශ්‍රේෂ්ඨද නැද්ද කියන ප්‍රශ්ණෙට වඩා මෙතැන තියෙන්නෙ වෙන ප්‍රශ්ණයක්. එක්නැලිගොඩ ඒ කාලෙ ෆොන්සේකාගෙ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලටත් සම්බන්ධව වැඩ කරල තියෙනව වගේම යුද්දෙ කාල ශ්‍රී ලංකා හමුදාව විසින් රසායනික අවි භාවිතා කරපු බවට කරපු චෝදනාවට අදාලව ගවේෂණාත්මක වැඩක් කරල තියෙනව. යුධ අපරාධ චෝදනාවක් ඒ වෙද්දි ලංකාවේ රජයට හෝ හමුදාවට පැවරුණානම් ඒක ඒ වෙද්දි ලොකු කේස් එකක් වෙනව අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම රාජපක්ෂලට. මහරජා ඒකනෙ මැතිවරණ වේදිකාවෙ විදුලි පුටුව ගැන වුණත් දොඩවන්න ගත්තෙ. ලසන්ත ඊට වඩා එහා ගියපු පොරක්. පොර ලිව්වෙ යුද්දෙ මුවාවෙන්, යුද්දෙන් හම්බුකරන් කන එවුන් ගැන. ඒකෙන් ලොකුම කේස් එක මිග් ගණුදෙනුව.
    උන් ලියපු දේවල් වැරදිනම් එවෙලෙ බලයෙ හිටපු ආණ්ඩුවලට තිබුණ මුන්ට විරුද්ධව වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ ගැන පැහැදිලි විමර්ශණ කරන්න. ඒත් වුණේ මරාදැමීම් සහ අතුරුදහන් කරවීම්.
    අද චමුදිතල, මධුෂාන්ල වගේ එවුන් නන් දොඩවනව වගේ නෙවෙයි, හාල් නෑ, පොල් නෑ ගගා උන්ගෙම චැනල්වල වැලපෙනව වගේ නෙවෙයි, පැවතුණු ආණ්ඩුවලින් වෙච්ච වැරදි ගැන ලියපු මිනිස්සු ඒ. මාධ්‍යයක යුතුකම වෙන්න ඕනි තමන්ගෙ මල්ලිව බේරගන්න
    ඕනි ගූ වැඩක් කරන්න ලෑස්තියි වගේ චොර වැඩ නෙවෙයි බං. ආණ්ඩුවක් වැරැද්දක් කරනවනම් ඒකෙ වැරැද්ද සමාජයට සහ ආණ්ඩුවට පෙන්වන එක වගේම ආණ්ඩුව කරන හොඳ දේකට උදවුවක් වෙන එක සහ ඒකෙ වටිනාකම සමාජයට පෙන්නන්න උත්සාහ කරන්නත් ඕනි. බහුතරයක් පුද්ගලික මාධ්‍ය සහ සියළුම රජයේ මාධ්‍ය කියන අංශ දෙකම දුවන්නෙ වෙනම ඇජෙන්ඩා එකකට. රජයේ මාධ්‍ය කවදත් පවතින රජයට පක්ෂපාතීයි. ඒ වගේම පුද්ගලික මාධ්‍ය බහුතරයක් ඒකෙ ප්‍රධානියාගෙ මතයට පක්ෂපාතීයි. ඒක පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී වගේම වෙබ් මාධ්‍යයටත් අදාලයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    බහුතරයක් පුද්ගලික මාධ්‍ය සහ සියළුම රජයේ මාධ්‍ය කියන අංශ දෙකම දුවන්නෙ වෙනම ඇජෙන්ඩා එකකට.
    මුන්ට තිබුන agenda එක තමයි මට ප්‍රශ්නේ. මුන්ට පෙනුනෙම යුද්දේ හමුදාවට ආන්ඩුවට කෙලවන්න පුලුවන් තැන්. ඔන්න මුන් ltte වැරදිත් කියලා අනිත් පැත්තේ වැරදිත් කිව්ව නම් සාදාරනයි කියලා පිලිගන්න තිබ්බා. සරලවම මුන් ltte එකට ඕනේ විදියට වැඩ කලේ
     
    • Like
    Reactions: War Fighter

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,027
    546
    113
    Nugegoda
    මුන්ට තිබුන agenda එක තමයි මට ප්‍රශ්නේ. මුන්ට පෙනුනෙම යුද්දේ හමුදාවට ආන්ඩුවට කෙලවන්න පුලුවන් තැන්. ඔන්න මුන් ltte වැරදිත් කියලා අනිත් පැත්තේ වැරදිත් කිව්ව නම් සාදාරනයි කියලා පිලිගන්න තිබ්බා. සරලවම මුන් ltte එකට ඕනේ විදියට වැඩ කලේ
    උඹ උන් ලියපු ආර්ටිකල් කීයක් කියවල තියෙනවද?
    ඒ කියවපු ආර්ටිකල් උඹ ලඟ දැන් ඒ මොකුත් තියෙනවද?
     
    • Haha
    Reactions: ComradeR and ttj

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් කොහේ හොයන්නද. ඊට වඩා ලේසි දෙයක් කියන්නද. ඔය සමරන මාද්‍යවේදින්ට කියන්නකෝ මුන් දෙන්නා ltte ම්ලේච්චත්ත්වය ගැන ලියපු එක ලිපියක් හරි ආයේ පල කරන්න කියලා

    උබට ශුවර් ද?

    උබ ඒ ආටිකල් කියවලා තියනවා ද, නැත්නම් හඩ්සන්, මහින්ද අබේසුන්දර වගේ උන් උබේ ඔලුවට දාපු අදහසක් ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මොකටද?

    ශ්‍රේෂ්ඨද, නැද්ද පපකින් කිසි වැඩක් නෑ. ඒකට උත්තර අහපන් උන් දෙන්නට සාධාරණය ඉටු කරාට පස්සෙ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැරදි කොනෙන් අල්ලගෙන තියෙන්නේ. ආයේ කියවන්න. මරපු එකෙ හරි කියලා නෙමේ කිව්වේ. මුන් වීරයෝ නෙමෙයි අවුරුද්ද ගානේ සමරන්න
    අවුරුදු ගානක් සමරන්නේ වීරයෝ හින්දා නෙවෙයි... උන්ගේ මරන වලට සාදාරනය උනේ නැති හින්දා තමයි තාම ඒ දව්සට ඕක එලියට එන්නේ...

    රිචඩ් ද සොයිසත් හෙන මද්‍යවේදියෙක් නෙවෙයි... ගොසිප් පත්තර කාරයෙක්... ඒ මනුස්සයා නීතියට පිටින් මරලා දාපු හින්දා තමයි තාමත් කතා කරන්නේ...

    උඹ උන් ලියපු ආර්ටිකල් කීයක් කියවල තියෙනවද?
    ඒ කියවපු ආර්ටිකල් උඹ ලඟ දැන් ඒ මොකුත් තියෙනවද?
    ඔය ඔය ඉතින් ඕන නැති ප්‍රශන අහනවා නේ... දිවයිනේ කීර්ති කියපු ඒවගෙන් තමයි දැනුම ගත්තේ... ඕව කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ...
    ------ Post added on Jan 11, 2025 at 6:34 PM
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    මයිනගේ හොරකම්වලට විරුද්ධ වුන නිසා උන්ව දේශද්‍රෝහී ලේබල් එක ගැහුවා. ගොන් බයියොත් අන්දුනා
    kotinta puka dunna set ekak ban. mainage hora uththawal walata wada un kale army eke redi galawena artles ehema dapu eka.
     
    • Like
    Reactions: CohenLenstra

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    මේ දෙන්නගෙම ආටිකල් එකක් වත් දැකලා නැහැ. ලසන්ත නම් මාධ්‍ය වේදියෙක් කියන්න පුළුවන්. අනිකානම් ඉතින් සිය රටේ කාටුන් ඇදපු එකාළු නේද?
     
    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    kotinta puka dunna set ekak ban. mainage hora uththawal walata wada un kale army eke redi galawena artles ehema dapu eka.
    යුද්දෙට විරුද්ධව ගොඩක් කල් ඉදලා ලිව්ව නේ මචං... ලසන්ත අනු ගණන් ඉදලා ඒ මතේ තමයි හිටියේ...

    ඒත් මිග් ගනුදෙනුව ගැන ලියනකම් කාටවත් මරන්න මතක් උනේ නෑ...

    යුද්ධයට විරුද්ධ හින්දා මැරුව නම් කලින් මරන්න ඕනනේ...

    තමන්ගේ පුද්ගලික දේවල් හින්දා මිනී මරලා ඒක මුළු හමුදාවේම සහ මුළු රටේම ඇගේ තිබ්බා...

    තාමත් ඒ ලණු වලට අහු උණ අය ඉන්න එක තමයි හිතාගන්න බැරි...
     
    • Like
    Reactions: topkollek

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    යුද්දෙට විරුද්ධව ගොඩක් කල් ඉදලා ලිව්ව නේ මචං... ලසන්ත අනු ගණන් ඉදලා ඒ මතේ තමයි හිටියේ...

    ඒත් මිග් ගනුදෙනුව ගැන ලියනකම් කාටවත් මරන්න මතක් උනේ නෑ...

    යුද්ධයට විරුද්ධ හින්දා මැරුව නම් කලින් මරන්න ඕනනේ...

    තමන්ගේ පුද්ගලික දේවල් හින්දා මිනී මරලා ඒක මුළු හමුදාවේම සහ මුළු රටේම ඇගේ තිබ්බා...

    තාමත් ඒ ලණු වලට අහු උණ අය ඉන්න එක තමයි හිතාගන්න බැරි...
    ekanam attha ithin mata nam oka eda idan patta kotiya. maina ithin kari horane ban
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,027
    546
    113
    Nugegoda
    යුද්දෙට විරුද්ධව ගොඩක් කල් ඉදලා ලිව්ව නේ මචං... ලසන්ත අනු ගණන් ඉදලා ඒ මතේ තමයි හිටියේ...

    ඒත් මිග් ගනුදෙනුව ගැන ලියනකම් කාටවත් මරන්න මතක් උනේ නෑ...

    යුද්ධයට විරුද්ධ හින්දා මැරුව නම් කලින් මරන්න ඕනනේ...

    තමන්ගේ පුද්ගලික දේවල් හින්දා මිනී මරලා ඒක මුළු හමුදාවේම සහ මුළු රටේම ඇගේ තිබ්බා...

    තාමත් ඒ ලණු වලට අහු උණ අය ඉන්න එක තමයි හිතාගන්න බැරි...
    ලසන්ත මිග් ගණුදෙනුවට කලින් ගොඩක් දූෂණ සහ වංචා ගැන ලියපු කෙනෙක්. අනූ ගණන්වල පොර චන්ද්‍රිකාගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් මොකක්ද ලිපියක් ලියල තිබුණා.
    වැඩේ කියන්නෙ ලසන්ත මැරුණට පස්සෙ, ආහ් නෑ නෑ... මැරුවට පස්සෙ සන්ඩේ ලීඩර් එක රාජපක්ෂලගෙ මිනිහෙක් සල්ලිවලට ගන්නව සහ ඒ පත්තරේම පළවෙනව රාජපක්ෂල, ඒ කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ නිර්දෝෂී කරල ලිපි. එතනින් චැප්ටර් ක්ලෝස් වෙනව.
     
    • Like
    Reactions: ttj

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113

    එක්නැලිගොඩ kiyanne nam kalakanniyek. E unata uwa maruwe uge wena aramunakata​

    Lankawe unge hatine ban oka mahaindaya unath bombekata ahuwela marunoth uge guna kiyai ape un awrudu gaanak. Weerala mala wage thama.
     
    • Like
    Reactions: kinkon