ලසන්ත ඝාතකයෙක් සිය දිවි නසා ගනී
සන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ වගකීම භාර ගනිමින් සියදිවි නසාගත් බව කියන කෑගල්ලේ කරඩුපන පදිංච් බුද්ධි අංශයේ සජන්ට් මේජර්වරයගේ මරණය අභිරහසක් ව පවතී.
සිය දිවි නසාගත් සාජන් මේජර්වරයා ගේ එක් පුතෙකු ඊයේ අලුයම පාසැල නියෝජනය කරමින් පැසිපන්දු තරගාවලියක් සඳහා විදෙස්ගතව තිබු අතර ඔහුව අලුයම කාලයේ විදෙස්ගත වීම සඳහා තම ත්‍රීරෝද රථයේ රැගෙන ගිය ඔහු පසුව තවත් පුතෙකුද පාසැලට ඇරලවීමෙන් අනතුරුව මෙලෙස දිවි නසාගෙන ඇති බව දැන ගන්නට තිබේ.
jayamannaඉලන්දරගේ ජයමාන්න නම් මේ සාජන් මේජර්වරයා පනස් දෙහැවිරිදි තෙදරු පියෙකි. දැන ගත යුත්තන්ගේ දැන ගැනිම සඳහාය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ මම මාගේ යාළුවා වන මලින්ද උදලාගම වැරදි කරුවෙකු නොවෙයි. ඔහු නිදහස් කරන්න. යැයි කෙටි ලිපියක් ලියු සාජන් මේජර් වරයා ගෙදර කුස්සියේ බාල්කයක නයිලෝන් නුලකින් එල්ලී මියගොස් ඇත.

Last edited: