ලසන්ත ඝාතකයෙක් සිය දිවි නසා ගනී

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලසන්ත ඝාතකයෙක් සිය දිවි නසා ගනී

jayamanna.jpg

origin_d9f4ffbb4aa621a5dc59a5eab48accba

සන්ත වික‍්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ වගකීම භාර ගනිමින් සියදිවි නසාගත් බව කියන කෑගල්ලේ කරඩුපන පදිංච් බුද්ධි අංශයේ සජන්ට් මේජර්වරයගේ මරණය අභිරහසක් ව පවතී.

සිය දිවි නසාගත් සාජන් මේජර්වරයා ගේ එක් පුතෙකු ඊයේ අලුයම පාසැල නියෝජනය කරමින් පැසිපන්දු තරගාවලියක් සඳහා විදෙස්ගතව තිබු අතර ඔහුව අලුයම කාලයේ විදෙස්ගත වීම සඳහා තම ත්‍රීරෝද රථයේ රැගෙන ගිය ඔහු පසුව තවත් පුතෙකුද පාසැලට ඇරලවීමෙන් අනතුරුව මෙලෙස දිවි නසාගෙන ඇති බව දැන ගන්නට තිබේ.

jayamannaඉලන්දරගේ ජයමාන්න නම් මේ සාජන් මේජර්වරයා පනස් දෙහැවිරිදි තෙදරු පියෙකි. දැන ගත යුත්තන්ගේ දැන ගැනිම සඳහාය. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ මම මාගේ යාළුවා වන මලින්ද උදලාගම වැරදි කරුවෙකු නොවෙයි. ඔහු නිදහස් කරන්න. යැයි කෙටි ලිපියක් ලියු සාජන් මේජර් වරයා ගෙදර කුස්සියේ බාල්කයක නයිලෝන් නුලකින් එල්ලී මියගොස් ඇත.

letter.jpg
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකා අර මිලේනියම් සිටි එකේ හිටපු ත්‍රස්තවාදියෙක්.ඒ කාලේ මූ අගමැති රනිල්ව ක්ලෝමෝ ගහල මරන්න හදපු සෙට් එකක එකෙක්.උන් නැවතිලා හිටියේ මිලේනියම් සිටි එකේ.මුන්ව එද අහු උනේ රනිල්ගේ පූරුවේ පිනකට
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උදලාගම සහ ජයමාන්න කියන දෙන්නා තමයි ලසන්තව මරන්න ගියේ. උදලේ බයික් කේ ඉන්නකොට ජයමාන්න දුන්නකින් විදලා ලසන්තව මැරුවා. වෙඩි තියලා නෑ.ජයමාන්න පිලි අරගෙන තියෙනවා උදලාගම එයාගේ මිතුරෙක් කියලා. මේකෙන් සෑහෙන හෝඩුවාවල් අහුවෙනවා.ගෝටා මේ පාර ඉවරටම ඉවරයි.අනිවාර්යෙන්ම ගෝටා ගැන සාක්ෂි මේ සීන් එකෙන් එනවා.ගෝටා එල්ලුම් ගහට යන එක ස්ථිරයි. ඒක කාටවත් නවත්වන්න බෑ:lol::lol::lol::rofl:
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි බන් මේ වැහි පොන්නයා රනිලව මැරුවේ නැත්තේ
    ආහ් ... රනිලා පොන්නයෙක් නිසා වෙන්න ඇති
    සමහරවිට රනිලාගේ ගෑනිත් එක්ක රති කෙලියේ යෙදෙන්න පුළුවන්නේ රනිලා පොන්නයා නිසා