🏳️ එක ම පවුලේ පස්වැන්නාත් සිය දිවි නසා ගනී

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තෝ සියල්ල දත් ද? තෝම උත්තර දීපන්කෝ පොන්නියේ.. මාත් ආසයි තෝ දන්නෙ මොනවද කියලා දැන ගන්න
    තෝ අවබෝද කරාද පොන්ස්? තෝ දැක්ක ද දිවැසින්?
    එහෙනම් මොකටද පොන්නයෝ අනිත් ඒවා මිත්‍ය කියලා තොගේ ෆේක් එකෙන් කිව්වේ ? පොන්නයා දන්නවා වගේනේ කිව්ව‍ේ.. මගේ අවබෝධය තොට වැඩක් නෑ . තෝ අනිත් දේවල් මිත්‍ය කිව්වේ තොට සත්‍ය අවබෝධවුන නිසානේ පොන්නයෝ....
    .යකෝ මැරුන එවුන් 5 දෙනාට වඩා ලෙඩ්ඩු ඉන්නවා නේ මේ thread එකේ. පිරමිඩ් කාරයො, ජෙරම්ලා, ඩැන්ලා, දම්මික පැනියා වගේ එවුන්ට මේ රට run කරන එක සිම්පල්නේ. පට්ට විඥානවාදී ලෙඩ්ඩු මේ රටේ ඉන්නෙ. මිත්‍යා reply දාපු එවුන්ට කියන්නේ, ඔය දේවල් දැම්ම ඔලුවෙන් අයින් කරගනිල්ලා, නැත්නම් ඉස්සරහට උබලාගේ ජිවිතත් ඉවරයි.
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    විද්‍යාව පැත්තෙන් බැලුවොත් මානසික ගැටලු වෙන්න පුලුවන් . නමුත් වෙනත් බලවේග ක්‍රියාත්මකවෙන ගෙවල් ,භූමි තියෙනවා. ඕවා සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවලට ඔප්පු කරන්න බෑ . මම දන්න ගෙයක් තිබුනා .ගෘහ මූලිකයා ගුරුවරයෙක් . ණය අරන් ගෙවා ගන්න බැරිව සියදිවි හානි කරගත්තා . ටික කාලයකින් දරුවෝ දෙන්නෙක් සියදිවි හානිකරගත්තා . අම්මා ඇක්සිඩන්ට් උනා . පස්සේ ඉතුරු අය ගේ අතහැරලා ගියා . දැන් ඒ අය හොදට ඉන්නවා . අර ගෙදර කීප දෙනෙක් පදිංචි උනා . වැඩිකාලයක් ඉන්න බැරුව ගියා .. පස්සේ බලනකොට අර මනුස්සයා මල පෙර‍ේතයෙක් වෙලා . දැඩි වෛරයකින් මැරිලා තියෙන්නේ . පස්සේ පදිංචි උන කට්ටිටක් තොවිල් , ගුරුකම් කරලා දැන් පදිංචිවෙලා ඉන්නවා . අපිට නොපෙනෙන දේවල් 100%ක් නෑ කියන්න බෑ .
    කොහම උනත් අනාගතයේ මානසික රෝගීන් වැඩි වෙනවා .. පාසල් අධ්‍යාපනයතුලට මානසික සෞඛ්‍ය පිලිබද වැඩසටහන් ඇතුලත් කරන්න ඕන . දරුවන්ට දුක,වේදනාව , පරාජය, අහිමිවීම දරාගන්න පුලුවන් පෞරෂයක් ඇති කරන්න ඕන . නැතිනම් කොච්චර හොදට ඉගෙන ගත්තත් දුර්වල මානසිකත්වයක් තියෙන පරපුරක් ඇතිවෙන්න පුලුවන් .
    Uba danna place ekak tiyeda oya amanushya dosha iwath karana??