රැජිනිකාන්ත් සිය දිවි නසා ගනී..
අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිවු වසරකට බන්ධනාගාරගත කර සිටින තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ තවත් අධාරකරුවෙකු කෘමිනාශක පානය කර සිය දිවි නසාගෙන තිබේ.
මෙසේ සිය දිවා නසාගෙන ඇත්තේ කොයිම්බටෝර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි සී. රැජිනිකාන්ත් නමැත්තෙකි.
ජයලලිතාට සිරදඬුවම් නියම කිරීම නිසා මේ වන විට සියදිවි නසා ගැනීමෙන් හා හෘදයාබාධයන්ට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇත.

Last edited: