ලසන්ත ඝාතනයට දවස් දෙකකට පෙර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අර්ජුන ඇලෝසියස්ගෙ නඩුවත් කතාකරල තියෙන්නෙ සනත් විජේවර්ධන. මුන් ඔක්කොම කනෙක්ටඩ්
    😳අර්ජුන්ව කනෙන් අල්ලන් ගෙනෙයිද ඉතිං..
     
    • Wow
    Reactions: malrulz

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අර්ජුන ඇලෝසියස්ගෙ නඩුවත් කතාකරල තියෙන්නෙ සනත් විජේවර්ධන. මුන් ඔක්කොම කනෙක්ටඩ්
    oka waradil itn eken dapu ekak wenna barida?alloysius naduwata katha karapu ekawa TV eke pennuwada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oka waradil itn eken dapu ekak wenna barida?alloysius naduwata katha karapu ekawa TV eke pennuwada?
    සනත් විජේවර්ධන තමයි නඩුව භාරගෙන තිබුනෙ. සබ්‍රි සනත් ගාව වැඩකරපු එකා. හරිනෙ?

    ඒ සනත් විජේවර්ධනම තමයි ඇලෝසියස්ගෙ නඩුවත් කතාකරේ.

    සනත් විජේවර්ධනත් ගෝඩ්ෆාදර් කෙනෙක් වගේ. මූණ හොයාගන්න නෑ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සනත් විජේවර්ධන තමයි නඩුව භාරගෙන තිබුනෙ. සබ්‍රි සනත් ගාව වැඩකරපු එකා. හරිනෙ?

    ඒ සනත් විජේවර්ධනම තමයි ඇලෝසියස්ගෙ නඩුවත් කතාකරේ.

    සනත් විජේවර්ධනත් ගෝඩ්ෆාදර් කෙනෙක් වගේ. මූණ හොයාගන්න නෑ
    එහෙනම් සනත් විජේවර්දන කියන්නෙ බොරු නම වෙන්න ඕනේ.මූ හම්බයෙක් නිසානෙ හම්බයන්ගෙ වැඩ කරන්නෙ
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    i trust only nature,karma ll comes to all of them and srilanka ll settle one day with great people.after all of these nature ll balance everything if we cant do it.
     
    • Like
    Reactions: Truth Hurts

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Bored Come On GIF
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මේ Lawyer kalin සිංහල එ කෙ ක් passe මුස්ලිම් ta හැරිලා!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113

    ගෝටා දිනවන්න මුස්ලිම් මිනිසුන් මරාගෙන මැරෙයිද? 😅