බලන්නකෝ අනේ අපේ තියෙන හැදියාව![]()
මේ දරිවිගේ කටේ සද්දේ....
මුඛය විතරක් නෙවෙයි බන් අධෝ මුඛයෙනුත් ශබ්ධ නිකුත් වෙනවා වගේ ඇහුනා...
කොහොමෙයි නෝනගෙ වචන සෙට් එක...දෙදරු මවක්නේ අම්මපා..
හු හු හූ

මොනව වුනත් රනිල් නිසා තමයි මෙහෙමවත් පාලනය වෙලා ඉන්නේ.පේනවනේ කටේ හැටි![]()
අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
අර කළු ඩිෆෙන්ඩර් සීන් එක මොනවගේ තියෙන්න ඇත්ද කියලා... දැන් හිතාගන්න පුළුවන්...
දොංත බබක්කට දෙවෙනි නෑ...
.බලන්නකෝ අනේ අපේ තියෙන හැදියාව
හු හු හූ