ලස්සණ_කෙල්ල

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    tumblr_m5n03nYLQT1qazhb2o4_250.gif
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    සිරාම ලස්සනක් බන් මේ කෙල්ලනම්, මීට කලිනුත් දැකලා තියේ, අනිවා Russian වෙන්න ඕනේ, වැලක් බැලුවත් Russian කෙල්ලෝ තමා ලස්සනම :rolleyes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්.

    Kibi expert awith
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ animation & video එකේ ලස්සනයි මේ කෙලි පොඩිත්තී...
    ඒත් අනෙත් සාමාන්‍ය පින්තූර වල මටනම් සාමාන්‍ය ලස්සනක් තියෙන්නේ...
    ගොඩක් කෙල්ලෝ අවස්ථානුකූලව ලස්සන / කැත වෙනවා මටනම්...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ වගේ කෙල්ලෙක් ගෙදරක ඉන්නවනම් කොයි තරම් සිරියාවන්තද.:Dලංකාවේ ඉන්නේ ගොඩක්ම මේකප් උලා ගත්ත උන්නේ.ඉතිං තියෙන ලස්සනත් නැති වෙනවා..:(


    giphy.gif

    එහෙමම කියන්න එපා බන් ඕන තරන් ලස්සන සිරියාවන්ත කෙල්ලෝ ඉන්නවා .එව්වා නැති කරගන්නේ මේකප් උළල නැති පොෂ් වෙන්න ගිහින් ..:cool:
     
    Aug 11, 2015
    394
    40
    0
    ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්.

    pala gihin hoyaaganinko USA Baduwak.. tho ekkath nidaagena thawa thunhathara dennek ekkath nidaaganii..