ලස්සණ_කෙල්ල
Beeper Well-known member Nov 1, 2012 4,274 647 113 Classified Feb 5, 2016 #62 සිරාම ලස්සනක් බන් මේ කෙල්ලනම්, මීට කලිනුත් දැකලා තියේ, අනිවා Russian වෙන්න ඕනේ, වැලක් බැලුවත් Russian කෙල්ලෝ තමා ලස්සනම
සිරාම ලස්සනක් බන් මේ කෙල්ලනම්, මීට කලිනුත් දැකලා තියේ, අනිවා Russian වෙන්න ඕනේ, වැලක් බැලුවත් Russian කෙල්ලෝ තමා ලස්සනම
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Feb 5, 2016 #63 Sharma01 said: ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්. Click to expand... Kibi expert awith
Sharma01 said: ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්. Click to expand... Kibi expert awith
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Feb 5, 2016 #66 මේ animation & video එකේ ලස්සනයි මේ කෙලි පොඩිත්තී... ඒත් අනෙත් සාමාන්‍ය පින්තූර වල මටනම් සාමාන්‍ය ලස්සනක් තියෙන්නේ... ගොඩක් කෙල්ලෝ අවස්ථානුකූලව ලස්සන / කැත වෙනවා මටනම්...
මේ animation & video එකේ ලස්සනයි මේ කෙලි පොඩිත්තී... ඒත් අනෙත් සාමාන්‍ය පින්තූර වල මටනම් සාමාන්‍ය ලස්සනක් තියෙන්නේ... ගොඩක් කෙල්ලෝ අවස්ථානුකූලව ලස්සන / කැත වෙනවා මටනම්...
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 5, 2016 #67 neyohk said: මේ වගේ කෙල්ලෙක් ගෙදරක ඉන්නවනම් කොයි තරම් සිරියාවන්තද.ලංකාවේ ඉන්නේ ගොඩක්ම මේකප් උලා ගත්ත උන්නේ.ඉතිං තියෙන ලස්සනත් නැති වෙනවා.. Click to expand... එහෙමම කියන්න එපා බන් ඕන තරන් ලස්සන සිරියාවන්ත කෙල්ලෝ ඉන්නවා .එව්වා නැති කරගන්නේ මේකප් උළල නැති පොෂ් වෙන්න ගිහින් ..
neyohk said: මේ වගේ කෙල්ලෙක් ගෙදරක ඉන්නවනම් කොයි තරම් සිරියාවන්තද.ලංකාවේ ඉන්නේ ගොඩක්ම මේකප් උලා ගත්ත උන්නේ.ඉතිං තියෙන ලස්සනත් නැති වෙනවා.. Click to expand... එහෙමම කියන්න එපා බන් ඕන තරන් ලස්සන සිරියාවන්ත කෙල්ලෝ ඉන්නවා .එව්වා නැති කරගන්නේ මේකප් උළල නැති පොෂ් වෙන්න ගිහින් ..
sulochanagamage1234 Member Aug 11, 2015 394 40 0 Feb 6, 2016 #69 Sharma01 said: ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්. Click to expand... pala gihin hoyaaganinko USA Baduwak.. tho ekkath nidaagena thawa thunhathara dennek ekkath nidaaganii..
Sharma01 said: ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්. Click to expand... pala gihin hoyaaganinko USA Baduwak.. tho ekkath nidaagena thawa thunhathara dennek ekkath nidaaganii..