ලස්සණ_කෙල්ල

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රී;19669150 said:
    pako rupalawanya lankawe diwunu naha. pita rata kello lankawe kellonta wadiya makeup bawitha karanawa. habai mama umba kiyana eka deyakata ekangai. pita rata kello naturally beautiful. aadambara nathi stylish lassana kello rata inne.
    ඉතිං නැචුරලි ලස්සනයි නම් උන් මොකටද මේකප් පාවිච්චි කරන්නෙ. ලංකාවෙ කෙල්ලො මේකප් නැතුව පට්ට පජාතයි කියල හොදටම ප්‍රසිද්ධයි. උඹ ඒ කතාව පිළිගත්තු එක ලොකු දෙයක්. ඇත්තටම එයාලට මේකප් ඕනෙ නෑ.
     
    • Like
    Reactions: ශ්‍රී
    Aug 12, 2012
    4,169
    652
    0
    ඉතිං නැචුරලි ලස්සනයි නම් උන් මොකටද මේකප් පාවිච්චි කරන්නෙ. ලංකාවෙ කෙල්ලො මේකප් නැතුව පට්ට පජාතයි කියල හොදටම ප්‍රසිද්ධයි. උඹ ඒ කතාව පිළිගත්තු එක ලොකු දෙයක්. ඇත්තටම එයාලට මේකප් ඕනෙ නෑ.

    machan i have been to so many nations. e unge hati. kochchara lassana wunath un makeup bawitha karanawa.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රී;19669175 said:
    machan i have been to so many nations. e unge hati. kochchara lassana wunath un makeup bawitha karanawa.
    ඒ රටවල කෙල්ලන්ගෙ හම මාර දිලිසෙන ලස්සන පාටක්. ඇත්තටම මේකප් ඕනෙ නෑ. ලංකාවෙ කෙල්ලො බලපන් කූනෙ හුගක් කලැල් තියනව හරි ගොරෝසු පාටක් තියෙන්නෙ. ලංකාවෙ කෙල්ලට නම් අවංකවම මේකප් ඕන. ඒ කොච්චර දැම්මත් ඔය සුදු කෙල්ලන්ගෙ ලස්සන ගන්න බෑ. ලංකාවෙ කෙල්ලො හුගක් පල්ලෙහයින් ඉන්නෙ මේ කෙල්ලො එක්ක බලපුවහම.
     
    lassana saapekshai machan. umbata lankawe kello katha wunata lankawe kellonta kamathi samaharak suddo europen ratawalwala innawa. unta unge ratey inna sudu kellonta wada brown skinned girlsla kamathi. mehemai machan. lankawe kollo kohamath pita rata kellonta kamathi. umbath ehema nam kohama hari rata kellekwa daaganin.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ වගේ කෙල්ලෙක් ගෙදරක ඉන්නවනම් කොයි තරම් සිරියාවන්තද.:Dලංකාවේ ඉන්නේ ගොඩක්ම මේකප් උලා ගත්ත උන්නේ.ඉතිං තියෙන ලස්සනත් නැති වෙනවා..:(

    giphy.gif

    kinopoisk.ru-Holly-Earl-2488148.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රී;19669209 said:
    lassana saapekshai machan. umbata lankawe kello katha wunata lankawe kellonta kamathi samaharak suddo europen ratawalwala innawa. unta unge ratey inna sudu kellonta wada brown skinned girlsla kamathi. mehemai machan. lankawe kollo kohamath pita rata kellonta kamathi. umbath ehema nam kohama hari rata kellekwa daaganin.
    ලංකාවෙ කෙල්ලන්ට කැමති වුනු සුද්දො ඉන්න කතාව පිලිගන්න බෑ බන්. ඒක තර්කානුකූලව වෙන්න බැරි දෙයක්. ලස්සන සාපේක්ශයි ඒත් බූල් බල්ලෙක්ට කැතයි කියල හොරිකඩ බල්ලෙක්ට ලස්සනයි කියන කවුරුත් නෑනෙ. ඉතිං එහෙම දෙයක් වෙන්න බෑ කොහෙත්ම. සමහරවිට උඹ එහෙම හිතන් ඇති ලංකාවෙ කොල්ලන්ට සුද්දියො කැමති හින්ද කෙල්ලන්ටත් එහෙමයි කියල. හොදම උදාහරණෙ එළකිරියෙ කීඅක් ඉන්නවද පිටරට කෙල්ලො බැදල උඹත් ඇතුලුව. ඒත් සුද්දෙක් බදපු කෙල්ලෙක් මේකෙ ඉන්නවද නෑනෙ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් උබ කියන්නේ මේ කෙල්ල මේ මේකප් නැතුව ඉන්නවා කියලද? :lol::lol: උබල ටීවී, ෆිල්ම් බලල වැඩි වෙලා...:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් උබ කියන්නේ මේ කෙල්ල මේ මේකප් නැතුව ඉන්නවා කියලද? :lol::lol: උබල ටීවී, ෆිල්ම් බලල වැඩි වෙලා...:rofl:
    තෝ මේකප් දාපු එකක් නැති එකක් හොයන්න බැරිද තෝ වර්ණ අන්ධයෙක්ද? කන්නඩි දෙකක් ගනින් බයිල කියවන්නෙ නැතුව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol: පව් බන් උබ..අනාතය :lol:
    ලස්සන කෙල්ලෙක් වර්ණනා කරනකොට ඒකට බාල්දි දාන උඹයි අනාතය. ඊයෙ වගේ අදත් පජාත වෙන්න ආසයි වගේ.