ලස්සනට අඳින්ඩ දන්න අයගෙන් පොඩි Help අනිවා එන්&

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලස්සනට අඳින්ඩ දන්න අයගෙන් පොඩි Help අනිවා එන්&


    මචන්ලා මට Wedding එකක් තියෙනවා Hilton එකේ,දැන් ඉතින් ඩස්පියා වගේ මේවට යන්ඩ බෑනේ.. :lol: කට්ටිය කියනවද රු 5000-7000 අතර(ඊටත් අඩුවෙන්නම් තවත් හොඳයි :eek:) ගන්ඩ හොඳ කිට් එකක්,kurta කිට් එකක් කීයක් වෙයිද,මන් ගැන කියනවන්ම්

    උස - අඩි 5.10
    ටිකක් මහතයි, :lol: :nerd: :eek:

    මොන වගේ ඇඳුමක් මට හොඳද,ජෝක් එකට ගන්නේ නැතුව කියපල්ලකෝ මචන්


    Plzzzz help :yes: