ලස්සනට අඳින්ඩ දන්න අයගෙන් පොඩි Help අනිවා එන්&
මචන්ලා මට Wedding එකක් තියෙනවා Hilton එකේ,දැන් ඉතින් ඩස්පියා වගේ මේවට යන්ඩ බෑනේ..
කට්ටිය කියනවද රු 5000-7000 අතර(ඊටත් අඩුවෙන්නම් තවත් හොඳයි
) ගන්ඩ හොඳ කිට් එකක්,kurta කිට් එකක් කීයක් වෙයිද,මන් ගැන කියනවන්ම්
උස - අඩි 5.10
ටිකක් මහතයි,

මොන වගේ ඇඳුමක් මට හොඳද,ජෝක් එකට ගන්නේ නැතුව කියපල්ලකෝ මචන්
Plzzzz help
මචන්ලා මට Wedding එකක් තියෙනවා Hilton එකේ,දැන් ඉතින් ඩස්පියා වගේ මේවට යන්ඩ බෑනේ..
කට්ටිය කියනවද රු 5000-7000 අතර(ඊටත් අඩුවෙන්නම් තවත් හොඳයි
) ගන්ඩ හොඳ කිට් එකක්,kurta කිට් එකක් කීයක් වෙයිද,මන් ගැන කියනවන්ම් උස - අඩි 5.10
ටිකක් මහතයි,

මොන වගේ ඇඳුමක් මට හොඳද,ජෝක් එකට ගන්නේ නැතුව කියපල්ලකෝ මචන්
Plzzzz help