ලස්සනම ක්‍රිස්මස් ට්‍රී එක!!

මචන්ලා...... ලඟ ලඟම එන ක්‍රිස්මස් එක වෙනුවෙන් කට්ටිය ලකලැහැස්තිවෙන එකේ දාමුද බලන්න උඹලගේ ක්‍රිස්මස් ට්‍රී වල පින්තූර
...........
සැ. යු.
අනේ මචන්ලා මේක ඇතුලේ ආගම් අල්ලන් මරාගන්නනම් එපා. කැමති උන් විතරක් පින්තූර දාපල්ලා. මමත් කිතුනුවෙක් නෙමෙයි ඒත් පොඩි උන් ආස නිසා නත්තලට ක්‍රිස්මස් ට්‍රී එකක් හදල තෑගි තියනව.
ලින්ඩා

මචන්ලා...... ලඟ ලඟම එන ක්‍රිස්මස් එක වෙනුවෙන් කට්ටිය ලකලැහැස්තිවෙන එකේ දාමුද බලන්න උඹලගේ ක්‍රිස්මස් ට්‍රී වල පින්තූර
........... සැ. යු.
අනේ මචන්ලා මේක ඇතුලේ ආගම් අල්ලන් මරාගන්නනම් එපා. කැමති උන් විතරක් පින්තූර දාපල්ලා. මමත් කිතුනුවෙක් නෙමෙයි ඒත් පොඩි උන් ආස නිසා නත්තලට ක්‍රිස්මස් ට්‍රී එකක් හදල තෑගි තියනව.

ලින්ඩා
Last edited:
, කැමර එකේ බැටරි බැහැල