ලස්සනම ක්‍රිස්මස් ට්‍රී එක!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලස්සනම ක්‍රිස්මස් ට්‍රී එක!!

    :love:
    :love::love:
    :love::love::love:
    :love::love::love::love:
    :love::love::love::love::love:
    :)
    :)

    මචන්ලා...... ලඟ ලඟම එන ක්‍රිස්මස් එක වෙනුවෙන් කට්ටිය ලකලැහැස්තිවෙන එකේ දාමුද බලන්න උඹලගේ ක්‍රිස්මස් ට්‍රී වල පින්තූර:)...........

    සැ. යු.
    අනේ මචන්ලා මේක ඇතුලේ ආගම් අල්ලන් මරාගන්නනම් එපා. කැමති උන් විතරක් පින්තූර දාපල්ලා. මමත් කිතුනුවෙක් නෙමෙයි ඒත් පොඩි උන් ආස නිසා නත්තලට ක්‍රිස්මස් ට්‍රී එකක් හදල තෑගි තියනව. :)


    :love:ලින්ඩා
     
    Last edited:
    • Like
    Reactions: prabod.shyamal

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    61425_10200125279115673_834504767_n.jpg

    මමත් කිතුනුවෙක් නෙමෙයි ,, eth hema naththalatama sarasanawa :) :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැමර එකේ බැටරි බැහැල

    පන්ඩිතය වගේ ත්‍රෙඩ් එක ඇරිය:(, කැමර එකේ බැටරි බැහැල:(. චාජ්වෙන්න දැම්ම. චාජ් වුනු ගමන් පින්තූරෙ දාන්නම්. පින්තූර දාපු බම්ප් කරපු ඔක්කෝටම සුබ නත්තලක්.....

    ලින්ඩා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නත්තල් ගහක් හදල තියෙන්නේ බෞද්ධයෝ දෙන්නෙක

    මදැයි ත්‍රෙඩ් එකක් පටන්ගත්තා.... වලියක් දාගත්තනම් රෙදි උස්සන් එයි, අන්තිමට බලන්ගියාම නත්තල් ගහක් හදල තියෙන්නේ බෞද්ධයෝ දෙන්නෙක් විතරයි.
    පුලු පුලුවන් උන් සාමකාමී අනුගාමිකයෙක්ගේ උප්පත්තිය වෙනුවෙන් ලයිට් වැලක්වත් දාපල්ලා......

    ත්‍රෙඩ් එක වහල දාමු.

    බායි,

    ලින්ඩා