ආය මොනවද පූස් ආතල් කියන්නේ මේවට...![]()
මේ උඹ නේද එළකිරි ලොග් වෙලා ආතල් එක ගන්නෙ


ආය මොනවද පූස් ආතල් කියන්නේ මේවට...![]()
මේ උඹ නේද එළකිරි ලොග් වෙලා ආතල් එක ගන්නෙ


මේකයි සිංහයා කියන්නේ පූසාගේ ලොකු අයියනේ.ඉතින් අයියට ආදරේ හින්දා දැම්මා....nice
oyage sudu pusa ID eke avator eka tiyenne sudu sinhayek![]()


මේ පූසාගේ ෆොටෝ එකක් දැම්මනම් මචෝ.. මට ඉන්න හම්බෙන්නෑ...ලස්සනයි. ඔය පුසගේ photo එකකුත් දැම්මනම් තවත් හොඳයි. ආ ඉක්මනටම කළුම කළු පුසියෙකුත් ලැබේවා!![]()


ඒකයි නොදැම්මේ.තෑන්ක්ස්...



