ලස්සනම ලස්සන සුදු පූසෝ.......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    whitecatandamouse.jpg


    මේ උඹ නේද එළකිරි ලොග් වෙලා ආතල් එක ගන්නෙ
    ආය මොනවද පූස් ආතල් කියන්නේ මේවට...:yes::yes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ලස්සනයි. ඔය පුසගේ photo එකකුත් දැම්මනම් තවත් හොඳයි. ආ ඉක්මනටම කළුම කළු පුසියෙකුත් ලැබේවා! ;):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනයි. ඔය පුසගේ photo එකකුත් දැම්මනම් තවත් හොඳයි. ආ ඉක්මනටම කළුම කළු පුසියෙකුත් ලැබේවා! ;):)
    මේ පූසාගේ ෆොටෝ එකක් දැම්මනම් මචෝ.. මට ඉන්න හම්බෙන්නෑ...;););) ඒකයි නොදැම්මේ.තෑන්ක්ස්...:):)
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සුදූ.. උඹටත් පූසෙක් සෙට් උනාම මේ අපේ ගැනත් බලාපන්.. නැත්නම් අපි ඉරිසියාවේ මැරිලයයි බන්...
    :confused::confused: