ලස්සනම Dialog fibre DP එකද SLT fibre DP එකද?

ලස්සනම Dialog fibre DP එකද SLT fibre DP එකද?

  • Dialog fibre DP

    Votes: 15 71.4%
  • SLT fibre DP

    Votes: 6 28.6%

  • Total voters
    21

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මොකද බන් උඹට වෙලා තියෙන්නේ ? ඔය යන විදියට උඹට ඩයලොග් එකෙන් කෝල් එකක් එහෙම අවොත් orgasam වෙයි.
    බිල ගෙවනවද නඩු දාන්නද අහලද 🙃
     
    • Like
    Reactions: elakiriaddict

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    dialog ලට හැබැයි ගෙවල් වලට දෙන්න තහනම් සීන් එකක් තියෙනව නේද? only businesses මම හිතන්නෙ. TRC approval තියෙන්නෙ ගෘහස්ත fibre වලට SLT විතරලු.