ලස්සනම_සිනමාහල්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    patta machan.. nice post

    11.gif
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ උන් ගියා නම් බොක්ස් නැද්ද බන් :lol:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඔවා මොනාද බන්..ගම්පහ පබ්ලික් හෝල් කියල එකක් තියනවා horror ෆිල්ම බලන්නම හදලා තියෙන්නේ... හිටපු ගමන් කිරි වවුල්ලු කෑ ගගහ ඔලුව උඩින් යනවා. එකපාරට ලයිට් යනවා...මහ මූසල පුස්ගදක් එනවා... අම්මො පට්ට ඈ..:shocked::shocked::):frown::shocked:
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔවා මොනාද බන්..ගම්පහ පබ්ලික් හෝල් කියල එකක් තියනවා horror ෆිල්ම බලන්නම හදලා තියෙන්නේ... හිටපු ගමන් කිරි වවුල්ලු කෑ ගගහ ඔලුව උඩින් යනවා. එකපාරට ලයිට් යනවා...මහ මූසල පුස්ගදක් එනවා... අම්මො පට්ට ඈ..:shocked::shocked::):frown::shocked:

    ඔක හදලා තිබනේ බන් හොදට දැන් හැබැයි අවුරුදු 4 කට විතර උඩදී, ඔක ඉතින් ටාගට්කරන්නේ කලාස් යන කොල්ලෝ කෙල්ලෝයි කපලුයි නිසා උන්ගේකැමත්තට ඉඩ දීලා ඇති......