එහෙම හඳ වගේම normal දෙයක් වෙයි හැබැයි ඊට වඩා සැලකිල්ලක් තියෙයි. selfie එහෙම ගහයි හැමෝම. හඳ තිබ්බත් පොඩිවට නේ පේන්නේ.shaa we are unlucky !!
how many selfies will people take if it was ? (or it'll be just normal to us as moon today?)
A rashtake kiynne depression nedaOtchara lan wela A rashtake awoth kohoma tiyeyda.puken yay
Depends on your karma.A rashtake kiynne depression neda

1. මුහුදු රැලි පට්ට සයිස් වේවි ( ඉන්ටස්ටෙලර් එකේ වගේ) වඩ දිය කිලෝ මීටර් ගනන් උඩට එයි.
2. ඕකට අහුවෙලා එන ග්රහක, වල්ගාතරු සෙට්වෙයි ලෙසටම.
3. පෘතුවිය ග්‍රහලෝකයක් නොවී උපග්‍රහයෙක් වෙයි.
4. පැය ගනන් සූර්යග්රහන සෙට් වෙයි. ඒවත් නිතර දෙවේලෙ එයි.
5. ගිනි කදු හැමතනම තියෙයි.
ඔව් ඉතින් ඇත්තටම එහෙම ළඟින් තිබ්බ නම් පෘථිවිය Saturn ගේ උප ග්‍රහයෙක් වෙනවා. අනික පෘථිවියේ ජීවයක් නැති වෙයි එහෙනම්. Fantasy යකට හොඳයි ඉතින්Saturn wala gravity ekath ekka meke life sustainably inna puluwan weida?![]()
Machan gini kandu ekka gravity eka gana pahadili karanna puluwanda?5. ගිනි කදු හැමතනම තියෙයි.