ලස්සන ඇස් දෙකකට රෝස වතුර

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    ලස්සන ඇස් දෙකකට රෝස වතුර

    ලස්සන ඇස් දෙකකට රෝස වතුර සත්කාර

    අපි හැමෝම කැමතියිනේ අපේ ඇස් දෙක හැමදාම රැක ගන්න. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ඇස් දෙක ජිවිත කාලය පුරාවටම පරිස්සම් කර ගන්නනේ කියලා. ඔයාත් ඔයාගේ ඇස් දෙකට පණ වගේ ආදරෙයි නම් මේ විඩියෝ එක ඔයාටමයි.

    මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න.
    LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා.
    සුභ දවසක්!!!