ලස්සන කට Tyne Mouth UK

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න අපේ ඊලග සංචාරය UK වල තියන මුහුදක් බලන්න.. මේකනම් බලන්න යන්න හම්බුනේ පිනා chance එකකින්.. ඒ කිව්වේ අපේ අයියා කෙනෙක් metro එකේ dayrider එකක් අරගෙන උදේ ගමනක් ගිහින් දවල් වෙලා අවා ඉතින් එයාගේ dayrider මට දීල කිව්වා ගිහින් මුහුද බලල වරෙන් කියල මම ඉතින් අපේ සුමි අය්යවත් (http://www.elakiri.com/forum/member.php?u=28488) set කරගෙන
    ගියා මුහුද බලන්න.. ඒ හරියට කියන්නේ Tynemouth (http://en.wikipedia.org/wiki/Tynemouth) කියල..


    මෙන්න අපි ගිය metro එක..
    P1000516_zpse457fc53.jpg


    ඊටපස්සේ bridge එක cross කලා..
    P1000512_zps51f202b3.jpg


    දැන් ඔන්න Tynemouth වල...
    P1000518_zps4b48516c.jpg


    අපරාදේ කියන්න බැහැ ලස්සන side එක... ඔන්න එහනම් ෆොටෝස් කිහිපයක්
    P1000519_zps4f05c745.jpg

    P1000523_zpsb9a7e643.jpg

    P1000527_zps25b77a2c.jpg


    මේකනම් පරණ මොකක්‌ pot එකක් වගේ..
    P1000529_zps30b19812.jpg

    P1000541_zps596563e3.jpg


    දැන් කට්ටිය බලනවා ඇති මුහුද කෝ කියලා ඉන්න පොඩ්ඩක් දෙන්නම් photo ටික..
    P1000545_zps59a7597d.jpg

    330855__zps09f6e232.jpg

    471231_zpsa64619d1.jpg


    මෙන්න පොඩි info ටිකක්...
    46946416_o_zps597b4db7.jpg


    මේ ඉන්නේ මම..
    241951_zpsca4373e5.jpg


    මේ ඉන්නේ සුමි අයියා...
    P1000576_zps6c3a1c5a.jpg


    අලුතින් ගත්ත lumia එකෙන් පොඩි panorama පාරක් දැම්මා මේ ඒ ටික..
    266077_o_zps6d1beb9b.jpg

    NWP_120716_0013_zps3d4cf146.jpg


    එදා රෑ උයන්න තිබ්බේ අපි දෙන්නට ඉතින් late නොවී metro එකේ නැගල ගෙදර එන්න පිටත් උනා...
    339316__zpsf5d651d2.jpg


    මේ මගේ පරණ travel Thread ටික

    මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)
    http://www.elakiri.com/forum/showthread.php?t=1444426

    මගේ දෙවෙනි ගමන (Hogwarts)
    http://www.elakiri.com/forum/showthread.php?t=1467867

    එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1483761

    එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...
    http://www.elakiri.com/forum/showthread.php?t=1508737

    Aircraft පිස්සන්ට පමණයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1470780

    UK ටු Venice...
    http://www.elakiri.com/forum/showthread.php?t=1526960

    සිංහල type කිරීමේදී දෝස ඇතිනම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි