ඒක මඩක් බන්.. මේ කපල් එක දන්න එකෙක් මගේ යාලුවෙක්. මේක කවුරු හරි කරපු බලු වෑඩක් ලු. උන් දෑන් නීතිමය ක්රියාමාර්ග ගන්න යන්නේ. උන්ට හෝ ගාලා කෝල් එනවා ඈති.ඒ වගේ..
ආහ් ඒක මිසක්. මහ සක්කිලි බල්ලෝ ඉන්නෙ බං ලංකාවේ.ඒක මඩක් බන්.. මේ කපල් එක දන්න එකෙක් මගේ යාලුවෙක්. මේක කවුරු හරි කරපු බලු වෑඩක් ලු. උන් දෑන් නීතිමය ක්රියාමාර්ග ගන්න යන්නේ. උන්ට හෝ ගාලා කෝල් එනවා ඈති.
ආහ් ඒක මිසක්. මහ සක්කිලි බල්ලෝ ඉන්නෙ බං ලංකාවේ.
Trueෆේක් නිව්ස් හදපු අයට "සක්කිලි බල්ලො" කියල බනිනව. ඊට උඩින් උඹම දැම්ම රිප්ලයි එකක "ඒ වගේ" කියල affirmation එකක් දීල තියෙනව. ඔයාල වගේ අයත් ප්රශ්නෙම කොටසක්.
Bullshit detector එකක් තියෙන්න එපැයි අපිට. අර mr. මලකඩස් ඇවිත් කිව්වෙ නැත්තන් මේක බොරුවක් කියල අනිත් අයත් "ඒ වගේ" කිය කිය ඉඳියි. මනුස්සයෙක් කියනකම් ඉන්න ඕන නෑ, ඔහොම disseminate වෙන දේවල් සතපහකට විශ්වාස කරන්න එපා. ෆේක් නිව්ස් හැමදාම හැදෙයි, ඒත් අපිනෙ ඒව නොදැන හෝ ප්රවර්ධනය කරවන්නෙ.