ලස්සන කෙල්ලෙක් ආව ‍ගෙදරටම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    thawa tika dawasakin daapan ekige game gedara giya aachi heluwen diuwa, thaawakaalika raagayak awa kiyala:lol::lol:

    me kaleta rambutan tiyanawada ..?

    සිරාවටම පව් බං.. මාත් දැකල තියෙනවා අව්වෙ කර වෙවී බෑග් එකකුත් උස්සගෙන ගෙවල් ගානෙ යනවා..:(

    hitapu gaman lassana kello enawa bun ane sir araka ganna meka ganna kiyala

    ehema lassana kellek awot nam oya iskurupuwak aduwak multiplug ekak gannawamai mama nam paw :nerd:

    no eka ewapan.mamath eyata udau karanna kematiy.


    පවු බං. ඌගෙ මනුස්සකමට එහෙම උදව්වක් කරන්න හිත උණු වෙලා තියෙන්නෙ.
    උඹලගෙ කැත හිත්...

    sirawata pathirana hoda kolla ape un hari waradi

    kella ekka yalu unata kamak na.. ekige gedara eun heluwen duwana ewa balanna epa

    මං හිතුවා උඹ පැන්න ගමං සාරිය උස්සලා ජංගිය පාත් කරලා බැලුවා කියලා! :(

    dan uba issarahata monawada karanne kiyapanko

    උඹලෑ ගෙදට්ට සේල් කරන කෙල්ලො..
    අහිංගුණ්‍ඨක කෙල්ලො..
    එන්නැති කෙල්ලෙක් නෑනෙ බං :baffled: :baffled: :baffled:
    උඹ පිරිමි ගණිකා නිවාසයක්වත් පවත්වං යනවද ගෙදර :baffled: :baffled: :baffled:


    මටත් ඔයවගේ සීන් උනාම ගොඩක් දුක හිතෙනව. :ඔව් ඔව්:

    mama sarayak iskuruppu niyanak gaththaaaa


    කාලගෝල කියන්නෙත් මුටමද මන්ද
    :lol::lol::lol::shocked::shocked:

    thanks comments kalata e girl ta interview ekak set kala call samahara wita job eka hari yai.:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    thanks comments kalata e girl ta interview ekak set kala call samahara wita job eka hari yai.:)

    999568_410792325706845_399974579_n.jpg
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    තව ටික කාලෙකින් ඔබ සැමට දැක ගත හැකි වන ත්‍රෙඩ් එකක් මුල් ටික.........

    ඇරියා තොප්පි නැතුව අර සේල්ස් ආව කෙල්ලට...
    අහවල් එක ඉදිමිලා....
    උදව් කරපල්ලා........

    :rofl::rofl:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කො බලන්න දියන් නොම්බරේ, මටත් පිනක් කරගන්න.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    තව ටික කාලෙකින් ඔබ සැමට දැක ගත හැකි වන ත්‍රෙඩ් එකක් මුල් ටික.........

    ඇරියා තොප්පි නැතුව අර සේල්ස් ආව කෙල්ලට...
    අහවල් එක ඉදිමිලා....
    උදව් කරපල්ලා........

    :lol::lol::lol::lol::lol::lol:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කෙල්ලගේ නම්බර් එක දියන් මම ජොබ් එකක් හොයල දෙන්නම් ;);):cool:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    oya Granton ballonta ahuwechcha ahinsaka lamai..
    mama issara thread ekak damma mathaka athiene..

    btw uba e lamayage num eka aragatta wage nemei passe sex advice illala thread danna epa putho :P
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,949
    6,624
    113
    ගග අද්දර
    kollo enawa machan samahara eun hena pandithai api modayo karala monawa hari age gahanna hadanne :growl: hodata manussa kamata katha karala atta seen eka kiyanawa nam udaw karanna puluwan nam aniwa ehema thamai

    ඔහොම ආපු පරයෙකුයි පරට්ටියෙකුයි අපේ ගෙදරට සද්දේ දාල ගිහින් තිබ්බ බන්. මන් එදා ගෙදර ඉදියේ නෑ.