ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..?

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..?

mt3vjd.jpg




“දුමක් බීපන්.... ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..? ඔව් උඹ කැමති වෙයි.... උඹ ඇයගේ දෙතොල් ඉරැවොත්.... ඒකි උඹව මුලු ජීවිත කාලෙම බැඳ ගනීවී.... උඹට ඒකිගෙන් ගැලවෙන්න බැරි වේවි.... කෙල්ලෝ කියනවා උඹට පන වගේ ආදරය කරනවා කියලා.... එහෙම කියන එකියකට උඹ ඇල්පෙනෙත්ති තුඩකින් ඇණපන්.... එදාට ඇය උඹගේ ආත්මය උනත් උදුරගන්න පැකිලෙන එකක් නැහැ“
මම හිතන විදියට මේක අදටත් වලංගුයි......:love::love:


-මැක්සිම් ගෝර්කිගේ අම්මා පොතෙන්
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    mt3vjd.jpg




    “දුමක් බීපන්.... ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..? ඔව් උඹ කැමති වෙයි.... උඹ ඇයගේ දෙතොල් ඉරැවොත්.... ඒකි උඹව මුලු ජීවිත කාලෙම බැඳ ගනීවී.... උඹට ඒකිගෙන් ගැලවෙන්න බැරි වේවි.... කෙල්ලෝ කියනවා උඹට පන වගේ ආදරය කරනවා කියලා.... එහෙම කියන එකියකට උඹ ඇල්පෙනෙත්ති තුඩකින් ඇණපන්.... එදාට ඇය උඹගේ ආත්මය උනත් උදුරගන්න පැකිලෙන එකක් නැහැ
    මම හිතන විදියට මේක අදටත් වලංගුයි......:love::love:


    -මැක්සිම් ගෝර්කිගේ අම්මා පොතෙන්

    meke aththak tiyenawa