තමන්ගේ අභ්‍යන්තර ස්වභාවය අනුව තමන්ගේ මට්ටම තීරණය වේ.
ගොඩක් අය බාහිර දේ ගැනයි හිතන්නේ. ලස්සන, පෙනුම, සල්ලි, වගේ දේවල් ගැන. ඒවත් වැදගත් තමයි. ඒ කිසිම තමන්ගේ හිත ඇතුලෙන් තමන් ගැන හැටියටයි තමන්ගේ මට්ටම තීරණය වෙන්නේ. උඹලා දැකල ඇති කතා චා කොල්ලෝ ලස්සන කෑලි සෙට් කරගෙන ඉන්නවා. ඇත්තටම උන්ට පෙනුම වත් සල්ලි වත් තිබිලා නෙවෙයි. උන්ගේ හිත ශක්තිමත් නිසා. ඒ නිසා තමන්ගේ අභ්‍යන්තරය ශක්තිමත් කරගන්න. එතකොට උබලා දකින ඕනෑම කෙල්ලෙක්ව සෙට් කරගන්න හැකියාව තියෙනවා.
හිත ශක්තිමත් කර ගත්තම අනිත් අය කොහොමත් තමන්ට ධනාත්මක ප්‍රතිචාර දක්වනවා. තමන් හිතින් දුර්වල නම් බාහිර දේ තිබුනත් වැඩක් නැහැ. සෙට් වෙන කෙල්ලත් ඉක්මනටම උඹලව දාලා යාවි.
පොඩ්ඩක් කෙල්ලෙක්ගේ ලකුණ වැටුණු ගමන් ආඩම්බර වෙන්න හදන්න එපා. ටිකක් ඉවසලා කටයුතු කරන්න. හැම වෙලේම අවධානයෙන් ඉන්න.