ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    තමන්ගේ අභ්‍යන්තර ස්වභාවය අනුව තමන්ගේ මට්ටම තීරණය වේ.
    ගොඩක්
    ය බාහිර දේ ගැනයි හිතන්නේ. ලස්සන, පෙනුම, සල්ලි, වගේ දේවල් ගැන. ඒවත් වැදගත් තමයි. ඒ කිසිම තමන්ගේ හිත ඇතුලෙන් තමන් ගැන හැටියටයි තමන්ගේ මට්ටම තීරණය වෙන්නේ. උඹලා දැකල ඇති කතා චා කොල්ලෝ ලස්සන කෑලි සෙට් කරගෙන ඉන්නවා. ඇත්තටම උන්ට පෙනුම වත් සල්ලි වත් තිබිලා නෙවෙයි. උන්ගේ හිත ශක්තිමත් නිසා. ඒ නිසා තමන්ගේ අභ්‍යන්තරය ශක්තිමත් කරගන්න. එතකොට උබලා දකින ඕනෑම කෙල්ලෙක්ව සෙට් කරගන්න හැකියාව තියෙනවා.
    හිත ශක්තිමත් කර ගත්තම අනිත්
    ය කොහොමත් තමන්ට ධනාත්මක ප්‍රතිචාර දක්වනවා. තමන් හිතින් දුර්වල නම් බාහිර දේ තිබුනත් වැඩක් නැහැ. සෙට් වෙන කෙල්ලත් ඉක්මනටම උඹලව දාලා යාවි.

    පොඩ්ඩක් කෙල්ලෙක්
    ගේ ලකුණ වැටුණු ගමන් ආඩම්බර වෙන්න හදන්න එපා. ටිකක් ඉවසලා කටයුතු කරන්න. හැම වෙලේම අවධානයෙන් ඉන්න.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    පළමු වතාවට කෙල්ලෙක් එක්ක කතා කරන හැටි....

    1.කෙලින් ඇස් දිහා බලන්න.
    අහක බලාගෙන බිම බලාගෙන, වට පිට බලාගෙන කතා කරනකොට කවුරුවත් කැමති නැහැ. ඒ නිසා කෙලින් බය නැතිව බලන්න. මොකද උන් ගහන්න එන්නේ නැහැ බැලුව කියලා. උන්ට අප්සට් නම් අහක බලා ගනීවි. කොල්ලෝ වගේම කෙල්ලොත් බයයි කෙලින් බලන්න.

    2. කලබල වෙන්න එපා.
    කලබල වෙලා කිසි දෙයක් කරන්න බැහැ. හිත සන්සුන් කර ගන්න. පපුව ගැහෙන එක සාමාන්‍යයි. ඒත් පපුව ඕනවට වඩා ගැහෙනවා නම් හෙමින් හුස්ම ගන්න. පාලනයක් ඇතිව හුස්ම පිට කරන්න. දහදිය දානවා නම් ඉතින්ඒකට නම් කරන්න දෙයක් නැහැ. ඕවා කරලම පුරුදු වෙන්න ඕන. හුස්ම හෙමින් අරන් තමන්ගේ බය, චකිතය පාලනය කර ගන්න.
    උඹ ගොඩක්ම බය වගේ ලක්ෂණ පෙන්වන එකෙක් නම් කෙල්ලට ඒක තේරෙන්න ඒ තරම් වේලා යන්නේ නැහැ. ඒ නිසා පපුව ගැහෙන එක අඩු කරගන්න විදියක් බලපන්.
    ෆාමසි එකකින් propanlol 20mg පෙති ටිකක් අරන්(ඒ ටැබ්ලට් ගණන් අඩුයි ගොඩක්ම )බාගයක් බීලා පලයන්. . එතකොට පපුව ගැහෙන එක වෙව්ලන එක අඩු වෙනවා.
    හැබැයි ඒ දේ ගොඩක්ම බය කොල්ලන්ට විතරයි.

    3.එක දිගට කතා කරන්න එපා.
    කෙටියෙන් ලස්සනට තමන්ට කියන්න තියෙන දේ කියන්න. කතාව දිග වැඩි වුනාම කෙල්ලොන්ගේ අවධානය වෙන අතකට යන්නත් පුළුවන්.

    4. අඩු වේගයෙන් කතා කරන්න.
    තමන් කතා කරන වේගය වැඩි උනාම තමන්ටම පැටලෙන්න පුළුවන්. හවසටත් ගුඩ් මෝනින් කියවෙන්න පුළුවන්. (මටත් දවසක් උනා ඔය වැඩේ)
    ඒ නිසා හෙමින් පැහැදිලිව කතා කරන්න. සන්සුන් වෙන්න. ගැහෙන්න එපා. එහෙමනම් අර පෙති බාගයක් බීලා පලයන්. ඒකට අතුරු ආබාද එන්නේ නැහැ.

    5. වල්පල් දොඩන්න යන්න එපා.
    කියන්න තියෙන දේ වැදගත් විදියට කියන්න. අනවශ්‍ය දේවල් කතා කරනකොට වැඩේ අවුල් වෙන්නත් පුළුවන්. මොකද මුල්ම වතාවටනේ කතා කරන්නේ. පස්සේ පුළුවන් ඔය වල් පල් දොඩවන්න ඇති තරම්.

    6. සංවේදී වන්න.
    උඹලා බය වුනොත් එහෙම උඹලගේ හිත අවධානයෙන් ඉන්නේ තමන්ගේ බය ගැන. එතකොට කෙල්ලගේ ප්‍රතිචාර වලට තියෙන සංවේදී බව අඩු වෙන්න පුළුවන්. එතකොට ඉතින් කෙල්ල පුංචි ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවත් ඒක උඹලට නමග හැරෙන්න ඉඩ තියෙනවා.
    ඒ නිසා බය විසින් සංවේදී බව යටපත් වෙන්න ඉඩ හරින්න එපා.

    7. තමන් ගැන විස්වාස කරන්න.
    බය වෙන්න එපා. මමඅනවශ්‍ය දෙයක් කියනවද. මට වැරදුනාද. මේ දේ මීට වඩා මෙහෙම කිවා නම් හොදයි කියලා හිත හිථාඅ ඉන්න එපා. කෙල්ල උඹව ප්‍රතික්ෂේප කරයිද කියලා කියන බය ඇති කර ගන්න එපා.

    8. කෙල්ලගේ එකඟතාවය ගැන විතරක් අවධානයෙන් ඉන්න එපා.
    අපි කෙල්ලගේ එකඟතාවය ගැන විතරක් අවධානයෙන් හිටියොත් කෙල්ලගේ සාමාන්‍ය ප්‍රතිචාර මග හැරෙන්න පුළුවන් ඒක අපේ අරමුඅට යන එකට අවාසිදායක විදියට සිදු වෙන්නත් පුළුවන්.
    එතකොට කෙල්ල උඹ උදාසීන අයෙක් කියලා හිතන්න පුළුවන්. මොකද තමන්ගේ ප්‍රතිචාර වලට සංවේදී බවක් නැහැනේ. සමහර විට පුංචි බැල්මක්, පොඩි හිනාවක් වගේ දෙයක් නොසැලකුවොත් එතනම අපේ ගමන් නවතින්න පුළුවන්. මොකද උදාසීන යට හැමෝගෙම ආකර්ෂණය අඩුයි. කොල්ලෝ උනත් එහමයි.
    උඹ උදාසීන බව වැඩි කෙනෙක් නම් ඒ දේ මග හැර ගන්න.ඒ නිසා ඊට වඩා වෙනස් වූ මට්ටමකට හිත හදා ගන්න.
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    etakota kellage gathi guna hadiyawa awanka kama balanne nadda uba ?

    hoda lassana salli kara wadagath demapiyange lamai innawa, wate gihin double game gahapu :P

    :P:P:P:P

    ubath ban eka eka wlaawata eka eka kathaane kiyanne.
    mama me thred eka post karanakota uba kiwe,
    1 $$$$
    2 $$$$
    3 $$$$

    dan tawa ekek $$$ gana salakana kiwama uba gatiguna gana kiyawanawaa.
    ubatat tawama terumak naha wage hariyata
    :yes::yes::yes:

    just a joke friend

    kollanta wadagath wena adahas daana eka gana aththatama ubalata thanks karanna ona.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    :P:P:P:P

    ubath ban eka eka wlaawata eka eka kathaane kiyanne.
    mama me thred eka post karanakota uba kiwe,
    1 $$$$
    2 $$$$
    3 $$$$

    dan tawa ekek $$$ gana salakana kiwama uba gatiguna gana kiyawanawaa.
    ubatat tawama terumak naha wage hariyata
    :yes::yes::yes:

    just a joke friend

    kollanta wadagath wena adahas daana eka gana aththatama ubalata thanks karanna ona.


    machoo spoddak hariyata e comment eka kiyahawan
    lassana kellek daganna oni mininal set eka

    01.$$$
    02.$$$
    03.$$$

    ohoma daganna lassana kella hoda wennat puluwan naraka wennat puluwan, savvy? ;)

    aru dala tibba ekata mama damme kellekge balaporottu wena dewal walin tikak mama damme ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මන් නම් කෙල්ලෙක් තෝර ගනිද්දී බලන්නේ :

    1. ලස්සන
    2. ඒකිගේ පවුල් පරිසරය ( අම්මා තාත්තා මොකද කරන්නේ , නෑදෑයෝ කොහොමද )
    3. කෙල්ලගේ පැත්තේ උන්ට ටිකක් සල්ලි තියද . ( මේක බලන්නේ හේතු කිහිපයක් නිසා )

    කොච්චර A/L කෙල්ලන්ගේ මට යෝජනා එනවද ..
    මන් යාලු වෙන්නේ නැත්තේ මට ඔය වගේ කෙල්ලෙක් තවම හමු උනේ නැති නිසා :dull:

    කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ නම් ඔය ත්‍රෙඩ් එකේ කියපු එකා කියන මොන බම්බුවක්වත් ඕනේ නෑ .
    මෙන්න මෙච්චරයි ඕනේ ..
    අත්දැකීමෙන් කියන්නේ ..

    1 . පාට .. ඒ කියන්නේ ලස්සන ..
    2. සල්ලි ..

    ඔයි දෙක හරියට තියනවා නම් කෙල්ලෝ නතින් :)

    WgbHhV7.gif


    :lol::lol:පල පල ගිහින් ලොකු උනාම වර.
    මොන කසාදද දැන් පොතක් පතක් පාඩන් කරන් හිටු.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කෙල්ලෝ කියන විදිහට නම් උන් ටිකක් proud & full confidence ඉන්න කොල්ලොන්ට කැමති
    1378926112.jpg

    quote-always-be-yourself-express-yourself-have-faith-in-yourself-do-not-go-out-and-look-for-a-bruce-lee-109758.jpg
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    machoo spoddak hariyata e comment eka kiyahawan
    lassana kellek daganna oni mininal set eka

    01.$$$
    02.$$$
    03.$$$

    ohoma daganna lassana kella hoda wennat puluwan naraka wennat puluwan, savvy? ;)

    aru dala tibba ekata mama damme kellekge balaporottu wena dewal walin tikak mama damme ;)

    hari hari ban lassana kellek kiwama uba kiyana eka hariyanna puluwan.
    eth mathaka thiyaa ganin hama lassana kellama money walatama allanna baha.
    mokada dan kaale kello samaharak dura diga hithana un.
    e nisaa hama lassana kellama allanna salli pennalama ammaarui.
    alluwath ban tika dawasakin kollage hati danagaththama athaharala daanna tiyena idda wadyi
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    රත්තරං;16191724 said:
    මම කෙල්ල තෝරද්දි බලාපොරොත්තු වුනේ
    100න්
    30% අද්‍යාපන තත්වය - මම ඉන්නේ හුගාක් වෙලාවට රට. ලස්සන නෙමේ මොක තිබ්බත් ගොන් වහන්තරාවක් උස්සන් ආවොත් තම්බන් කන්න තමා වෙන්නේ
    20% සමාජ තත්වය හා සමාජය එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව - පැහැදිලිවම ඕනේ. සමහර කෙල්ලෝ හොදයි දානේ ගෙවල් මලගෙවල් වල උදව්වට එක්ක යන්න.පාටි එකකදී ෆෙයාවෙල් එකකදි පොඩ්ඩක් තෑන්යූ කියලා ස්පීච් කෑල්ලක් දෙන්න කිව්වොත් ඒකි කට ඇරියහම මිනිහට ජොකා ගලවලා මූන වහගන්න වෙනවා
    10%අම්මා තාත්තා - තාත්තා තැනකට එක්ක ගිහාම යන්තම් බෝතලයක් දැක්කහම කර්පට් වෙන්න ගහලා මගේ බුදු බෑනෝ කියලා උම්ම දෙන්න ගත්තහම ඇට දෙක පොලේ ගහගන්න හිතෙනවා. නැන්දම්මා කට ඇරියහම ඌව නැගෙනහිර උතුරු මැද ඇතුලු සියලු ප්‍රදේශවලට ගිගිරුම් සහිත ගූ වැසි
    20%පෙනුම - දත් හත අටක් අඩු නැත්නම්, ලග වැස්සියෙක් වගේ ගද නැත්නම්, පරන බෙඩ් ෆෝර්ඩ් ලොරියක පෙනුම නැත්නම් "හොද වැදගත් පෙනුමක්" තියෙනවනම් එච්චරයි.
    20%මට කොයි තරම් දුරට හයියක් වෙන්න පුලුවන්ද කියන එක- උදාහරනෙට මගේ කෙල්ලම ගන්නම් කාර් එකේ පන්චර් එකක් ගිහින් තිබිලා හුලන් කට්ටෙටම බැහැලා තිබ්බේ. මම ටිකක් දුරින් (කිලෝ මීටර් 10ක් විතර ) යාලුවෙක් එක්ක සෙට් වෙන්න ලෑස්ති වෙලා උන්නේ. ගෙදර වෙන වාහනයක් තිබ්බෙත් නෑ.පත වැස්ස ටයර් මාරු කරන්නත් බෑ. කොහොම හරි මම මූට එන්න කියලා ඌත් එක්ක ප්ලග් වෙලා උගේ ගෙදරට ගියා. මම ලංකාවේ ඉන්නවනම් එක්කෝ මම කෙල්ලගේ ගෙදර නැත්නම් කෙල්ල අපේ ගෙදර එනවා (එන්ගේජ්මන්ට් ඩන් මචන් ). ෆෝන් එකත් කොහොම හරි අරන් ආවේ නෑ. ඔන්න යන්තන් සල්ලන් වෙලා 9 10 වෙද්දි මෙන්න මේ ගෑනි ස්පෙයාර් වීල් එකත් මාරු කරන් අපේ අම්මත් එක්ක යාලුවගේ ගෙදර :P

    හුදෙක් පුද්ගලික මතයකි. ලස්සන කෙල්ලෙක්ව නෙමේ මම හෙව්වේ. ඔන්න ඔය ටික තියෙන කෙල්ලෙක්ව

    මමනම් බදින්න යන්නේ කැම්පස් එකේ කෙල්ලෙක්ව. ඒ උනත් දන්න තරාමින් කියන්නේ කෙල්ලෝ හොයන්න හතර අතේ කට්ට කන වෙලාවේ හොදට ඉගෙනගත්තනම් ප්‍රපෝසල් එනවා එක එක ජාතියේ උන්ගෙන්. තෝරන් බදින්නයි තියෙන්නේ. ඉස්සෙල්ලා දියුනු වෙලා මිනිහෙක් උනානම් ගෑනු නතින්

    අපේ රටේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ කොල්ලෝ හිගයක් තියෙන්නේ. තවත් දෙයක් ලංකාවේ ලස්ස්සන කෙල්ලෝ නෑ බන්. ලංකාවේ කැතයි කියන කෙල්ලෙකුයි ලස්සනයි කියන කෙල්ලෙකුයි අතර පොඩි වෙනසයි තියෙන්නේ.

    ගෑනු ගැන මගේ මතයයි ඔය කිව්වේ. ඒ උනාට මේ ත්‍රෙඩ් එකේ දියුනු වෙන කොල්ලෙක්ට වැදගත් දේවල් හුගක් තියෙනවා
    qfy.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මන් නම් කෙල්ලෙක් තෝර ගනිද්දී බලන්නේ :

    1. ලස්සන
    2. ඒකිගේ පවුල් පරිසරය ( අම්මා තාත්තා මොකද කරන්නේ , නෑදෑයෝ කොහොමද )
    3. කෙල්ලගේ පැත්තේ උන්ට ටිකක් සල්ලි තියද . ( මේක බලන්නේ හේතු කිහිපයක් නිසා )

    කොච්චර A/L කෙල්ලන්ගේ මට යෝජනා එනවද ..
    මන් යාලු වෙන්නේ නැත්තේ මට ඔය වගේ කෙල්ලෙක් තවම හමු උනේ නැති නිසා :dull:

    කෙල්ලෙක් යාලු කර ගන්න ඕනේ නම් ඔය ත්‍රෙඩ් එකේ කියපු එකා කියන මොන බම්බුවක්වත් ඕනේ නෑ .
    මෙන්න මෙච්චරයි ඕනේ ..
    අත්දැකීමෙන් කියන්නේ ..

    1 . පාට .. ඒ කියන්නේ ලස්සන ..
    2. සල්ලි ..

    ඔයි දෙක හරියට තියනවා නම් කෙල්ලෝ නතින් :)

    මල්ලි තව ටිකක් කෙල්ලෝ ගැන හරියට තේරෙද්දි ඔය ටෝක දෙන්නේ නෑ :P:P පාට ලස්සන රෙද්දක් කියනවා :lol::lol: අපි ඒ ලෙවල් කරද්දි අපේ මැත්ස් පන්තියේ(ප්‍රයිවට් ක්ලාස්) හිටපු ලස්සනම කෑල්ල යාලු වුනේ අපි කුඩ්ඩා කියලා කිව්ව අයියෙක් එක්ක :P නමෙන්ම හිතා ගන්න පුලුවන් ඇතිනේ ලස්සන ඇන්ඩ් සල්ලි :P
    තව දෙයක් තමා A/L පස්සේ කෙල්ලෝ සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ ටිකක් විතර නිදහස වැඩි වෙනවා (එහෙම නොවෙන්නේ එහෙමත් එකියක්ට). ගොඩක්ම කැම්පස්, ජොබ්ස් වලට ගියාම. ඒ කාලෙට බලපන් ඔය ලයින් එකෙන් කෑල්ලක් ටෝක් කරලා. කැම්පස් කෑල්ලක් ටෝක් කරලා බලපන් උන් කැමති වෙන්නේ සල්ලි වලටද ලස්සනටද කියලා ;)