ලස්සන කෙල්ලෙක්

Dec 7, 2010
277
7
0
ලස්සනට කවදාත් ආදරය කරන්න හිතන්න එපා..
ලස්සන හදවතකට ආදරය කරන්න..
හේතුව ලස්සන හදවතකට පුලුවන් කම තියෙනවා ජිවිතය පුරාවටම..
අපිට ආදරය කරන්න..
අනික ලස්සන ජිවිතය පුරාවටම අපි ලග තියෙන්නේ නැති වෙයි..
ඒ දවසක සමහර වේලාවට ලස්සනට ආදරය කරපු අයට ඒ ආදරය දැනෙන්නේ නැති වෙන්නත් බැරි නෑ..

great..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ලස්සනට කවදාත් ආදරය කරන්න හිතන්න එපා..
    ලස්සන හදවතකට ආදරය කරන්න..
    හේතුව ලස්සන හදවතකට පුලුවන් කම තියෙනවා ජිවිතය පුරාවටම..
    අපිට ආදරය කරන්න..
    අනික ලස්සන ජිවිතය පුරාවටම අපි ලග තියෙන්නේ නැති වෙයි..
    ඒ දවසක සමහර වේලාවට ලස්සනට ආදරය කරපු අයට ඒ ආදරය දැනෙන්නේ නැති වෙන්නත් බැරි නෑ..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    සද සේ බැස නොයා මගෙ ලොවේ රැදේනම්...
    කදුලේ දුක දරා ඔබ නමින් හිදින්නම්...
    ඔබ දෑසේ රැදෙන්නම්...මියෙන්නම්....
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ...

    කඳු හිස් මුදුන් කර

    තරු ලකුණු වැටෙනා අතර
    සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
    ලොව නිදනා අතර....

    සයුරක් වී වැතිර

    නුඹ සරැළි නගනා අතර
    කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
    ඉන්නවාද ඇහැර...

    කඳුලක් ලඟට දුර තව දුරස් කලේ නුඹය

    වැහි ඇල්ලක් වගේ
    සොඳුරු සිහිලක් ගෙනා මට
    ජිවිතයේ කතර...

    සෙනෙහස් සිහින මල්

    හැම සැබෑ කෙරූ සසර
    නුඹ සඳකි රුවන් කුමුදු යායක් පුබුදු කල
    මා හද තුල සුවඳ....
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ලස්සනට කවදාත් ආදරය කරන්න හිතන්න එපා..
    ලස්සන හදවතකට ආදරය කරන්න..
    හේතුව ලස්සන හදවතකට පුලුවන් කම තියෙනවා ජිවිතය පුරාවටම..
    අපිට ආදරය කරන්න..
    අනික ලස්සන ජිවිතය පුරාවටම අපි ලග තියෙන්නේ නැති වෙයි..
    ඒ දවසක සමහර වේලාවට ලස්සනට ආදරය කරපු අයට ඒ ආදරය දැනෙන්නේ නැති වෙන්නත් බැරි නෑ..

    මේකනම් සහතික ඇත්ත
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    ලස්සන කෙල්ලෙක් දැක්කම
    ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
    නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි.......
    ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම
    කරගෙන, පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදාරය කරන්න
    හිතන්නේ එකම එක කෙල්ලෙක්ට විතරයි...
    :love:
    ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න උන්ට තේරෙන්නේ නෑ..
    ඒක කියන්නෙත් නෑ..කරුමෙට කියන්න දන්නෙත් නෑ...
    ඒ කොල්ලන්ගේ හැටි. ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට
    ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට කඳුලක් ඉනුවොත් උනන්නේ... ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි... අවාසනාවට සමහර කෙල්ලන්ට එක තේරුම් ගන්න බෑ.
    :(:sorry::(

    මේ කතාව ඇත්ත නේද මගේ එළකිරි යාලුවනේ ..? ඔයාලගේ අදහසක් දාලා Rep පාරකුත් දීලා යනවනම් ගොඩක් වටිනවා .
    :yes::love::yes:


    yes, it is true machan... :) :yes::yes::yes::yes::yes::yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    >> නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි.......

    leaving that girl alone isn't a ponnakama bro.
    disturbing her and going after her is the ponnakama.
    Respecting the girl as our strength is the kollo kama.



    ekenma ...matath haema lassana kellama diha ballenne ne ban ,balanneth ne namuth mama kamathi kena diha katha unath lassanath unath balawamai....e kena ekkenek witharamai