ලස්සන කොරියන් සින්දුවක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:(

සිනුව :lol: ගහපන් ගහපන් උදෙම ගිහින්

අපිට චන්දෙ නෑ බං අපෙ චන්දෙ ඉවරනෙ :(
වෙන කරන්න දෙයක් නෑ දැං ජවිපෙට වත් ශක්තිමත් කරන්න ඕනෙ අපෙ පක්ෂෙ (යූඇන්පිය) වැඩක් නෑ බං මේ ක්‍රමේ වෙනස් කරන්න උන්ට උවමනාවකුත් නෑ හැකියාවකුත් නෑ :no:
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
පැටියා;16447908 said:
අපිට චන්දෙ නෑ බං අපෙ චන්දෙ ඉවරනෙ :(
වෙන කරන්න දෙයක් නෑ දැං ජවිපෙට වත් ශක්තිමත් කරන්න ඕනෙ අපෙ පක්ෂෙ (යූඇන්පිය) වැඩක් නෑ බං මේ ක්‍රමේ වෙනස් කරන්න උන්ට උවමනාවකුත් නෑ හැකියාවකුත් නෑ :no:
:(:(:(මම අයින් උනා යුඇන්පි එකෙන් රනිල්ලා භාහුලාව කරෙ තියන් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ සිනුවට තම්යි දෙන්නෙ:)