ලස්සන කොල්ලන්ගේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ ඕවාට එන්නේ නාකි

    ඉතිං යකෝ...!
    උබ කොල්ලන්ට කැමති නම්, නාකි උන්ටත් අකමැති නැතිව ඇතිනේ..
    වැඩි කැමැත්තක් නැතුව හරි සල්ලි හොයන්න ඕක කරන්න පුළුවන් නේ.. :rolleyes:
    දවස ගානේ ඔෆිස් බදගානවද වඩා නරකද... :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඔව් තොට බෑග් එක දෙන්න මං තෝ එන බස් එක එනකං බලං ඉඳල ඒකටම නැගල තෝ ගාව හිටගෙන යන්න ඕනෙ :angry: පලයං කොලු කාරයො යන්න. තොට බෑග් එක තියා වතුර බෝතලේවත් දෙන්නෑ සමලිංගිකය :angry:

    කවුද බන් වතුර බෝතලයක් විතරක් අරන් බස් වල යන්නේ? උඹ බයිසිකල් රේස් කාරයෙක් වත් ද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඉතිං යකෝ...!
    උබ කොල්ලන්ට කැමති නම්, නාකි උන්ටත් අකමැති නැතිව ඇතිනේ..
    වැඩි කැමැත්තක් නැතුව හරි සල්ලි හොයන්න ඕක කරන්න පුළුවන් නේ.. :rolleyes:
    දවස ගානේ ඔෆිස් බදගානවද වඩා නරකද... :baffled:

    කොල්ලන්ට විතරයො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද බන් වතුර බෝතලයක් විතරක් අරන් බස් වල යන්නේ? උඹ බයිසිකල් රේස් කාරයෙක් වත් ද?

    ඇයි තෝ දැකල නැද්ද පිටිපස්සෙන් බෑග් එක එල්ලගෙන ඉස්සරහිං වතුර බෝතලේ එල්ලගෙන බස් වල යන කොල්ලො ? :frown:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඇයි තෝ දැකල නැද්ද පිටිපස්සෙන් බෑග් එක එල්ලගෙන ඉස්සරහිං වතුර බෝතලේ එල්ලගෙන බස් වල යන කොල්ලො ? :frown:

    ඕවා මීටර්වෙන්නෑ කොල්ලෙක් දැක්කහම වල්ල නේ ෆෝකස් කරන්නේ