එලකිරි වැසියනි, හැව්ලොක්, වැල්ලවත්ත, නුගේගොඩ. මෙන්න මේ අවට ලස්සන් කෝවිලක් තියෙන තැනක් කියපන්කො, ෆොටෝ ලොකේශන් එකකට. තව එකක්, ඔය ප්රී ශූට් වගේ ඒවට එයාලා ලොකේශන් දෙනවද?