ලස්සන කෝවිලක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    එලකිරි වැසියනි, හැව්ලොක්, වැල්ලවත්ත, නුගේගොඩ. මෙන්න මේ අවට ලස්සන් කෝවිලක් තියෙන තැනක් කියපන්කො, ෆොටෝ ලොකේශන් එකකට. තව එකක්, ඔය ප්‍රී ශූට් වගේ ඒවට එයාලා ලොකේශන් දෙනවද?
     
    • Like
    Reactions: Ryan08 and NRTG