ලස්සන ගැහැණු නම්
තව දෙයක් දැනගන්න ඔන
දැන් මේ ලෝකෙට දරුවෙක් බිහිවෙද්දි, ඒ දරුවගේ උපන් වෙලාව සටහන් වෙන්නේ මොන අවස්ථාවෙදිද? මට එක තාම ගැටලු සහගතයි මොකද දන්නවද
දරුවෙක් මව් කුසට එන මොහොත
දරුවෙක් වායුගොලය සමග මුසුවන මොහොමද ( එලියට ගත්තහම )
දරුවෙක් අඩන මොහොත ( ඇඩුවහම තමයි මොලෙට ලේ ඔක්ෂිජන් ගිහින් ක්රියා කාරිවෙන්නේ )
සිසැරියම් සැත්කම ගැන
හිරු එකේ නොපෙනෙන මානය ( ලෝකය ) ඔය වැඩසටහනේ කිව්වා සූභ වෙලවක් බලලා එක කරනවා කියලා මෙවා තෙරුම්ක් තියෙන දෙවල් ද
?
නමක් කියන්න ලස්සන එ එක්කම අත් දැකිම් දැනුම එක්ක පොඩි දෙයක් මෙකටත් එකතු කරලා යන්න ස්තුති මචංලා සහා මචීලා
මචන් උබලා දන්න ලස්සන ගැහැණු නම් මොනවද
?
ප්රසිද්ධ නැති වුනට ලස්සන නම් උබලා දන්නවා ඇතිනේ
එහෙම නම් තියෙනවා නම් මෙතන කොටලා යනවද
?
"සේයා" හරිම ලස්සන නමක් එත් හරිම දුකයි
මේ සිද්ධියත් එක්ක තමයි මම මේ නම ගැන දන්නේ එවගේ නම් තියෙනවා නම් කට්ටිය දාන්න
? ප්රසිද්ධ නැති වුනට ලස්සන නම් උබලා දන්නවා ඇතිනේ
එහෙම නම් තියෙනවා නම් මෙතන කොටලා යනවද
? "සේයා" හරිම ලස්සන නමක් එත් හරිම දුකයි
මේ සිද්ධියත් එක්ක තමයි මම මේ නම ගැන දන්නේ එවගේ නම් තියෙනවා නම් කට්ටිය දාන්න
තව දෙයක් දැනගන්න ඔන
දැන් මේ ලෝකෙට දරුවෙක් බිහිවෙද්දි, ඒ දරුවගේ උපන් වෙලාව සටහන් වෙන්නේ මොන අවස්ථාවෙදිද? මට එක තාම ගැටලු සහගතයි මොකද දන්නවද
දරුවෙක් මව් කුසට එන මොහොත

දරුවෙක් වායුගොලය සමග මුසුවන මොහොමද ( එලියට ගත්තහම )

දරුවෙක් අඩන මොහොත ( ඇඩුවහම තමයි මොලෙට ලේ ඔක්ෂිජන් ගිහින් ක්රියා කාරිවෙන්නේ )
සිසැරියම් සැත්කම ගැන
හිරු එකේ නොපෙනෙන මානය ( ලෝකය ) ඔය වැඩසටහනේ කිව්වා සූභ වෙලවක් බලලා එක කරනවා කියලා මෙවා තෙරුම්ක් තියෙන දෙවල් ද
? නමක් කියන්න ලස්සන එ එක්කම අත් දැකිම් දැනුම එක්ක පොඩි දෙයක් මෙකටත් එකතු කරලා යන්න ස්තුති මචංලා සහා මචීලා