ලස්සන ගැහැණු නම්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ලස්සන ගැහැණු නම්

මචන් උබලා දන්න ලස්සන ගැහැණු නම් මොනවද :love: ?

ප්‍රසිද්ධ නැති වුනට ලස්සන නම් උබලා දන්නවා ඇතිනේ :rolleyes: එහෙම නම් තියෙනවා නම් මෙතන කොටලා යනවද :D ?

"සේයා" හරිම ලස්සන නමක් එත් හරිම දුකයි :( මේ සිද්ධියත් එක්ක තමයි මම මේ නම ගැන දන්නේ එවගේ නම් තියෙනවා නම් කට්ටිය දාන්න:rolleyes:

තව දෙයක් දැනගන්න ඔන

දැන් මේ ලෝකෙට දරුවෙක් බිහිවෙද්දි, ඒ දරුවගේ උපන් වෙලාව සටහන් වෙන්නේ මොන අවස්ථාවෙදිද? මට එක තාම ගැටලු සහගතයි මොකද දන්නවද

දරුවෙක් මව් කුසට එන මොහොත :cool:
දරුවෙක් වායුගොලය සමග මුසුවන මොහොමද ( එලියට ගත්තහම ) :cool:
දරුවෙක් අඩන මොහොත ( ඇඩුවහම තමයි මොලෙට ලේ ඔක්ෂිජන් ගිහින් ක්‍රියා කාරිවෙන්නේ ) :cool:

සිසැරියම් සැත්කම ගැන :nerd: හිරු එකේ නොපෙනෙන මානය ( ලෝකය ) ඔය වැඩසටහනේ කිව්වා සූභ වෙලවක් බලලා එක කරනවා කියලා මෙවා තෙරුම්ක් තියෙන දෙවල් ද :rolleyes: ?

නමක් කියන්න ලස්සන එ එක්කම අත් දැකිම් දැනුම එක්ක පොඩි දෙයක් මෙකටත් එකතු කරලා යන්න ස්තුති මචංලා සහා මචීලා :rolleyes: :love:
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Kolla appochchek wenna wage yanne langadima. Suba welawak bala bala indala lamaya ganna epa marila thiyei anthimata.

    Operations nokara natural widihata lamaya ganin. Nathnam ammage thiyena adare nethi wenawalu lamayata. E dennage e bond eka nathi wenawalu.

    Lamaya eliyata sampuurna gaththa gaman welawa thamai upan welawa. Ekata thappara adaala na. E winadiya daanna. Hondata welawa niweradiwa thiyena clock ekak aran umbath palayan.

    Anika nam daaddi eka ara gelapena akuru walin daapan. Eka nam echchara wedagath nathi wei. But honda wasanawantha namak set unoth lamayage anagatheta eka hondai.

    Mama aharen mehen danagaththu karunu tikak kiwwe onna :D
     
    • Like
    Reactions: freak88

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් නැකතට තමයි සිසේරියන් සැත්කම කරන්නේ ගොඩක් අය. අනේ මන්දා???
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    "හිරු එකේ නොපෙනෙන මානය" මේක කව්ද්ද බන් යන්නේ?
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan lamaya natural widihata hambenawa nam ai moda weda karanna yanne matath inne duwak mama nam daruwa lebena welawe mage wife laga unne. mokada doctor mage yaluwek. mage duwage nam nam demme mama tikak hodata hithala balala loku arthayak thiyenna aththama keewoth mage daruwa ada namata gelapena widihata mai weda karanneth. nama galapawala dunne Mr.arisen Ahubudu. one nam mama nama kiyannam hugaak durlabha namak mage duwata thiyenne.
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan lamaya natural widihata hambenawa nam ai moda weda karanna yanne matath inne duwak mama nam daruwa lebena welawe mage wife laga unne. mokada doctor mage yaluwek. mage duwage nam nam demme mama tikak hodata hithala balala loku arthayak thiyenna aththama keewoth mage daruwa ada namata gelapena widihata mai weda karanneth. nama galapawala dunne Mr.arisen Ahubudu. one nam mama nama kiyannam hugaak durlabha namak mage duwata thiyenne.

    මගේ වයිෆ්ගෙ නම මිංදුනි. ඒක මට ලස්සනයි.

    elz
     

    iam_muqshid

    Member
    May 29, 2014
    63
    6
    0
    පස්සේ Thanks කරපල්ලා

    Mahlaga Jaberi - Persian Beauty

    ccea73ff2afa72e82a1a9c8fa81bf20a.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් නම් මං ආසම නම මහේෂි..:rofl:
    කෙනෙක්ගෙ නමකට ආදරේ හිතෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා.. එක්කො නවකතාවක, චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක චරිතයක් නිසා.. එහෙම නැත්තං ආදරේ කරන කෙනාගෙ නම..:cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආර්යා ස්ටාක් :dull: :dull:
    හර්මයනි ග්‍රේන්ජර් :dull: :dull:
    ලූනා ලව්ගුඩ් :dull: :dull:
    කැරොල් :dull: :dull:
    බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් :dull: :dull: