ලස්සන ඩොකියුමෙන්ටරියක් [ The Biggest Little Farm ]

V3RT3X

Well-known member
  • Jan 6, 2024
    449
    607
    93

    කුකුලනි මේක හරිම ලස්සන, inspiring කතාවක්.
    මාරම quality එකට එකට කරල තියෙනව, මාරම relaxing.
    farming / gardening / nature ගැන ඉන්ටෙරෙස්ට් එකක් තියෙනවනම් කොහොමහරි බලන්න.. ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්.

    YTS

    IMDb 8/10
    Rotten Tomatoes 91%
    Facebook 5/5

    🐮🐶🐷🦆🐝🐓
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama

    කුකුලනි මේක හරිම ලස්සන, inspiring කතාවක්.
    මාරම quality එකට එකට කරල තියෙනව, මාරම relaxing.
    farming / gardening / nature ගැන ඉන්ටෙරෙස්ට් එකක් තියෙනවනම් කොහොමහරි බලන්න.. ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්.

    YTS

    IMDb 8/10
    Rotten Tomatoes 91%
    Facebook 5/5

    🐮🐶🐷🦆🐝🐓

    ෆාම් එකේ සත්තු මරණ දර්ශණ තියනවාද?
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    ෆාම් එකේ සත්තු මරණ දර්ශණ තියනවාද?
    සත්තු කපල මරණ සීන් නම් නෑ, නරියෙක් ඇවිත් කුක්කුල්ලු ටිකට ශොට් එක දීල, මැරිච්ච කුකුල්ලු එකතු කරන සීන් එකක් තියෙනව.
    නරියෙක්ට වෙඩි තියන සීන් එකක් තියෙනව.

    gore සීන් එහෙම නෑ, පොඩි ළමයෙක්ට උනත් බලන්න පුලුවන්