ලස්සන තරුන වෛද්‍යවරියක් අනතුරෙන් මරුට

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ambulance ekakata masa keepayakata pera pare hitapu ahinsaka minisek happila maruna kiyala news wala thibuna. Ambulance drivers lageth vegaya vadi. Ambulance driver kenek una paliyata ohu Race padina kenek venna one nahane.
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අවාසනාවන්තම කතාව තමයි මේක - ට්‍රාන්සර් එක වැඩක් නැති එකක් (කොහොමත් මැරෙන බබෙක්. දැනටත් මැරිල ඇති.) ඒ වගේ ඒවා දවල් කාලයේ කලා නම් තමයි හොඳ.:(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මනුස්ස ජීවිතෙක වටිනාකම ලස්සනින් මනින්න බැහැ බන් .දැන් කරන්න දෙයක් නැහැ නිවන්සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මිසක් :sorry::sorry::sorry:
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    සතියක් තුල දොස්තරලා තුන්දෙනෙක් අනතුරු වුනා.එකෙක් බීලා වතුර බේසමක වැටිලා.අනිත් එකා මහින්දගේ තොරනක් කඩාගෙන වැටිලා.මේ නංගියා මහින්දගේ වේදිකාව ගෙනයන ලොරියේ හැප්පිලා.very strange things are happening.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රත්තරං;17277272 said:
    මේ නංගිව මම දන්නවා බන්. තාත්තා නෑ. අම්ම විතරයි ඉන්නේ.පව්ලේ එකම ලමය. මියුසියස් එකට ඉස්කෝලේ ගියේ. ලංකාවේ මෙඩිකල් කොලෙජ් යන්න මදි උනා. ඊට පස්සේ චයිනා ගිහින් මෙඩිසින් කලේ. වයස 26යි නෙමේ 27යි. ගෙවල් රාගම

    හොද ලමයෙක්.

    නිවන් සැප ලැබේවා!!
    :( :(

    නිවන් සැප ලැබේවා!!
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    lassana,tharuna,vaidyavariyak kiyala ubala active voice eken liyala.
    Keth,mahalu job ekak nethi kenke meruna nam a maraneta vatin kamak ne vage.
    Ubala thamai kiuve ,harakagen help tiyena nisa harak mas kanna epa,kukulagen help nethi nisa kukullu meruvata kamak ne kiyala.
    ekane yako mamath baluwe :nerd:
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    lassana,tharuna,vaidyavariyak kiyala ubala active voice eken liyala.
    Keth,mahalu job ekak nethi kenke meruna nam a maraneta vatin kamak ne vage.
    Ubala thamai kiuve ,harakagen help tiyena nisa harak mas kanna epa,kukulagen help nethi nisa kukullu meruvata kamak ne kiyala.
    the-most-beautiful-indian-actress-richa-gangopadhyay-photo-3_720_southdreamz.jpg

    මේ වගේ කෙල්ලෙක් දූෂනය කරලා මැරුවම ඇතිවන කෝපය හුඟක් වැඩී.








    uglygirl4f584bda380e4.gif

    නමුත් මේ වගේ කෑල්ලක් දුෂනය කරලා මැරුවොත් හුඟක් වෙලාවට නඩුත් නෑ
    :D:D:D:D
     
    Last edited: