ලස්සන දුවෙකුට ලස්සන නමක්
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ

දුවෙකුට ලස්සන නමක් දාන්න ඕනේ

ත,රු,රො,රෙ තමා මුලට එන්න ඕන කියන අකුරු

ලස්සන නම් ටිකක් හොයලා දෙන්නකෝ
තේරුමත් තියෙනවනම් ගොඩක් හොදයි
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ


දුවෙකුට ලස්සන නමක් දාන්න ඕනේ


ත,රු,රො,රෙ තමා මුලට එන්න ඕන කියන අකුරු


ලස්සන නම් ටිකක් හොයලා දෙන්නකෝ
තේරුමත් තියෙනවනම් ගොඩක් හොදයි
Last edited:
..තරු පිරුනු හැන්දෑව වගේ අදහසක් එන්නේ මම හිතන්නේ