ලස්සන දොස්තර නෝනා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ලස්සන දොස්තර නෝනා

    අනේ බං මට අර සස්සන දොස්තර කෙල්ල බලන්න ඕන:(
    3rd eye එකෙන් වත් මොනව හරි ගේමක් ගහන්න බැරි ද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අනේ බං මට අර සස්සන දොස්තර කෙල්ල බලන්න ඕන:(
    3rd eye එකෙන් වත් මොනව හරි ගේමක් ගහන්න බැරි ද

    :shocked: ඒ මොකක්ද
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Uba amawakaday neh
    Account eka Mary unada

    ඒ මොකාද අදමයි ඇහුවෙත්:oo:
    යූටියුබ් එකෙ තිබුණා හිතූ හිතූ දේවල් ලබා ගන්න පුළුවන් කියලා ඒක පුබුදුවාගෙන:shocked:
    උබ නේද දෙවියෙක් වෙනවා කිව්වෙ?
    උණාද?
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ මොකාද අදමයි ඇහුවෙත්:oo:
    යූටියුබ් එකෙ තිබුණා හිතූ හිතූ දේවල් ලබා ගන්න පුළුවන් කියලා ඒක පුබුදුවාගෙන:shocked:
    උබ නේද දෙවියෙක් වෙනවා කිව්වෙ?
    උණාද?

    මන් ඒක කරෙ නෑ බන්
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ තාම ඉගනගන්නවා නම් උබට වඩා ඒකි වැඩ්මල් ඇති.අනික උබ මෙඩිසින් නෙමෙයි නම් ඒකිලා කැමති වෙන්නෙ නෑ බං:sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ තාම ඉගනගන්නවා නම් උබට වඩා ඒකි වැඩ්මල් ඇති.අනික උබ මෙඩිසින් නෙමෙයි නම් ඒකිලා කැමති වෙන්නෙ නෑ බං:sorry:

    ඉන්ජෙක් වගෙ නම් ඒත් කැමතිවෙයි
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Modeling walata bhapn
    Saloon gym ghin ketha ain karaganin

    මූ කොල්ලෙක් යකො :lol::lol::lol:
    ඕවාත් මදි බං දොස්තර කෙල්ලෙක් දා ගන්න
    උන් පට්ට ගණන්.
    ඕන නම් මේකෙ ඉන්න දොස්තර කොල්ලොන්ගෙන් අහලා බලපන්.
    දොස්තර කෙල්ලෙක් කියන්නෙ සාමාන්‍ය පවුලක කොල්ලෙක්ට ම
    හීනයක් විතරයි.
    මම නම් ඕවා දිහා බලන්නෙවත් නෑ. බොරු වැඩ නෙ:(
     
    Last edited: