ලස්සන නුවරට ලස්සන බණ්ඩාර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගහපන් මට පොල්ලකින් !!!
    4-C9-BFB34-6-E65-4-DCC-B3-F9-FDBD17-FF1-E1-D.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    පකද දන්නෑ ලස්සන 😂 අනික ටීම් එකට ප්ලේයර්ස්ලා සිලෙක්ට් කරන්නෙ ප්‍රාදේශිය සභා කට්ටෙක් නං SLC සිලෙක්ශන් කමිටි එක ඉන්නෙ ක්‍රිකටර්ස්ලට ජංගි මහන්නද 😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ වේසිගෙ පුතා චන්ද දායකයන්ගේ මොළේ ගැන හිතලා තියෙන විදිහ පේනවා නේද? පොහොට්ටුවේ අනිත් http ලගේත් චින්තනය මීට වැඩි වෙනසක් නෑ..
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මුන් හරි කට්ටයි , නෝමල් කැම්පේන් එකකට වඩා මේ වගේ එකක් මිනිස්සු බලනවා, දැන් මිලියන ගානක් ඕක බලල ඇති, ඌගේ අංකය එහෙමත් මෙමරයිස් කරන්න පුළුවන්.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    owa okkoma fake mada poster lu. oya page ekath fake page ekak kiyala u kiyanne.
    https://www.facebook.com/lassana.herath

    Code:
    https://www.facebook.com/lassana.herath/posts/pfbid02LznmiYR5tGk3xxP3RFsahKXWHUaxtZtTNgo1dZWPtzXPPzX4RMKazVA8VYxMsRcWl

    habai ohoma moda dewal nokiwwata, thamath pohottuwen illana mahindata support ekek thama.
     
    • Like
    Reactions: nicjosh83

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මුන් හරි කට්ටයි , නෝමල් කැම්පේන් එකකට වඩා මේ වගේ එකක් මිනිස්සු බලනවා, දැන් මිලියන ගානක් ඕක බලල ඇති, ඌගේ අංකය එහෙමත් මෙමරයිස් කරන්න පුළුවන්.
    ඉතින් එහෙම මතක තිබ්බා කියලා ඡන්දෙ දෙයි යෑ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉතින් එහෙම මතක තිබ්බා කියලා ඡන්දෙ දෙයි යෑ
    ගොඩක් උන්ට අංකයක් මෙමරයිස් කරගන්න අමාරුයි, එක නේ, නමට "අ" දාගෙන ලිස්ට් එකේ උඩට යන්න ට්‍රයි කරන්නේ. ඉතින් මෙමරයිස් කරගත්තම වයසක උන් මතක තියෙන අංකය දානවා, අනික අලුත් එකෙක් නිසා චාන්ස් එක වැඩි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,138
    113
    Kottawa
    owa okkoma fake mada poster lu. oya page ekath fake page ekak kiyala u kiyanne.
    https://www.facebook.com/lassana.herath

    Code:
    https://www.facebook.com/lassana.herath/posts/pfbid02LznmiYR5tGk3xxP3RFsahKXWHUaxtZtTNgo1dZWPtzXPPzX4RMKazVA8VYxMsRcWl

    habai ohoma moda dewal nokiwwata, thamath pohottuwen illana mahindata support ekek thama.

    උට ෆේක් හදන් මැරෙන්නෙ මොකද ඌම මේවා දාද්දී :lol:

    1674550426317.png

    Code:
    https://www.facebook.com/lassana.herath/posts/pfbid02AvxDF5bvpZnHCLg4TKjxGRPHurPURYjwUoYH2fsEQn1DMb5EGWQPL3TeCrbwCjEHl?__cft__[0]=AZW0ALT1Yq6VH4YEBnCe5Rmppxi0oQT3Iuyx3LKfMJn4FlAHco7o5E18pHr6wx-MRKRTeqkMK1jdbtQgEDRP_AsGbKOFUJWLykJQs_ziQkHxuB0PZeSgcw8i-EAYSpRmnRDQb4e5FugzFSWvfVB8q-LnZdgBQVtnJID5ekEw1nBZmA&__tn__=%2CO%2CP-R
     
    • Like
    Reactions: nicjosh83

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    උට ෆේක් හදන් මැරෙන්නෙ මොකද ඌම මේවා දාද්දී:lol:

    View attachment 195414

    Code:
    https://www.facebook.com/lassana.herath/posts/pfbid02AvxDF5bvpZnHCLg4TKjxGRPHurPURYjwUoYH2fsEQn1DMb5EGWQPL3TeCrbwCjEHl?__cft__[0]=AZW0ALT1Yq6VH4YEBnCe5Rmppxi0oQT3Iuyx3LKfMJn4FlAHco7o5E18pHr6wx-MRKRTeqkMK1jdbtQgEDRP_AsGbKOFUJWLykJQs_ziQkHxuB0PZeSgcw8i-EAYSpRmnRDQb4e5FugzFSWvfVB8q-LnZdgBQVtnJID5ekEw1nBZmA&__tn__=%2CO%2CP-R
    eli piata mahindata kade yana ekek thama. ona tharam ohoma aya innawa mahinda ekka ekathu wela hondata hamba karapu ewun.
    habai cricketersla ai genawa wage poster nam boru mada.