අපි ඊයේ පොටෝ shoot එකක් කළා. දේශපාලන වැඩ වලට.
මේක කලේ රංග පෙරේරා කියලා කලා ඡායාරූප ශිල්පියෙක්. Art Photographer කෙනෙක්.
ඔහුගේම කැමැත්තෙන් , මුදලක් අය නොකොට අපිට මේක කරලා දෙන්න ඔහුමයි ඉදිරිපත් උනේ. මේ රටේ අලුතින් නායකයින් බිහි කරන්න ඔහුගේ කැපවීම ඒ.
අපි මීට කළින් පොටෝ ගහලා තියෙනවා. හැබැයි මේ ශිල්පය වෙනම එකක් බව තේරුණේ ඊයේ. සර්ජන්ලා ගොඩක් ඉන්නවා. ඒ ඒ අය ඔපරේෂන් කරන්නේ වෙන වෙන ලෙඩ වර්ග. අක්මාව එක්කෙනෙක් කරන කොට ඇටකටු බලන්නේ තව කෙනෙක්. මොළේට වෙනම කෙනෙක්. ඡායාරූප ශිල්පයත් ඒ වගේ කියලා ඊයේ නම් හොඳටම පැහැදිලි උනා. මේ වගේ වැඩකට ගැලපෙන සර්ජන් හම්බුනේ දැන්.
ඔබලත් කැමති නම් රංගට කතා කරන්න. ඔහුගේ අනෙක් ඡායාරූප දිහා බලන්න.
මෙන්න රංගගේ නම්බර් එක : +94768282700
httpa://gurushots.com/artphotography ranga perera ( PSK. Perera )
ඔහු මුදල් අය නොකළට, අපි ඔහුගේ මහන්සිය ලබා දුන්නා. ඔහුට බොහෝම ස්තුතියි.
ඒ වගේම ඡායාරූප ශිල්පී ප්රසාද් ෆොන්සේකා මහතාටත් බොහෝම ස්තුතියි!
පැතුම් කර්නර්.
#reviewedbypathumkerner