ලස්සන බන්ඩාර

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,109
    5,733
    113
    😅
    FB_IMG_1675768930582.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නුවර අය වැඩිම මනාපෙන් දිනවන්න ඔන අය. ජය වේවා
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ලස්සන බණ්ඩාරයියා ඡන්දේ ඉල්ලන එක කෙසේ වෙතත් බෑන්ඩ් එකකට බැදුනා නම් හරි. ඊට පස්සේ ඒ ඉන්නගමන් නායකයොන්ගේ ගුණ වයන්නත් පුළුවන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලස්සන බණ්ඩාරයියා ඡන්දේ ඉල්ලන එක කෙසේ වෙතත් බෑන්ඩ් එකකට බැදුනා නම් හරි. ඊට පස්සේ ඒ ඉන්නගමන් නායකයොන්ගේ ගුණ වයන්නත් පුළුවන්

    deyya dala puk parak dunna nam hari
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕක සිරාවට කරන පේජ් එකක්ද බං
    ආතල් එකට කරන joke එකක්ද කියලා හිතාගන්න බැරුව බං ඉන්නේ..
    මූ සින්දුවකුත් හදලා තිබ්බ මහරාජාට..😆