ලස්සන බොගක් ඩොට්ට කෙල්ලෙක්ගෙ

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අඩෝ උබල එහෙමද බන් මම ගැන හිතන් ඉන්නෙ...
හිච්චි එකා කියල හැමෝම කොනට දානව මාව...

උබ අහපු නිසා නොකියත් බැ... දැන් කරන කැල්ල හොද සුදු කෙල්ලෙක් මන් කලු උන්ට ආස නැ 48 කිලෝ බර රජයේ ජොබ් කොන්ඩෙ කර්ල්
දහම් පාසල් ගුරුවරියක්
කොලබින් දැවැද්දට දෙන ඉඩම කෝටි 4.5
ඩිග්‍රි ජපුර
:baffled::baffled:
හොද හැදිච්ච කෙල්ලෙක්... කෙල්ල ගීත්ම බන්ඩාර වගේ ඊට වඩා හදල ගන්න පුලුවන් ගෙනාවට පස්සෙ මොඩිෆය් කරල :baffled::baffled:

වෙඩිම තව මාස 5/6න්
නූලක් දාන්නම්... :baffled::baffled:

පිලිපින් ගැහුවට බැන්දෙ නැ :baffled::baffled:

ගීත්මා බණ්ඩාර වගේ ලස්සනයිලු.:dull:

ගීත්මා බණ්ඩාර ලස්සනයි කියන උන් කොනට වෙන්ඩෝ :baffled:
 

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Dakma magzine eke mona mase paththare da thibune

    2017 August June July kale ekaka tibbe
    කෙල්ල කෙමට revision ගිහින් නෑ. තනියම වැඩ කරලා තියෙන්නෙ :shocked:
    හොදට පන්තියක් සෙට් වෙලා නැතුව තමයි එහෙම කරල තියෙන්නෙ .
    ඒත් ගාල්ලෙන් 10 ද කොහෙද මතක විදියට
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආසාවෙන් කියෙව්වෙ බොග නතර කරලා නෙ:sorry::growl:
    මම බ්ලොග් කියෙව්වට පස්සෙ තමයි කවුද කියලා දැන් ගත්තෙ ඒ ජනක සර්ගෙ දැක්ම සගරාවෙන්.
    ආස හිතෙන බොගක්.ඩොට්ටියක් කිව්වෙ doctoral කරපු නිසා
    දැන් බැදලා ඇති. හැබැයි ඩොක්ටරල් කරන කමුත් බැදපු නැති කෙල්ලෙක් දැක්කමයි
    මෙයාව දන්න කෙනෙක් ඉන්නව නම් ආයෙ ලියන්න කියන්නකො

    http://minisunathara.blogspot.com/?m=1

    හිටපන් ඉවසල . මෙසේජ් එකක් දාල තියෙන්නේ :yes: