අඩෝ උබල එහෙමද බන් මම ගැන හිතන් ඉන්නෙ...
හිච්චි එකා කියල හැමෝම කොනට දානව මාව...
උබ අහපු නිසා නොකියත් බැ... දැන් කරන කැල්ල හොද සුදු කෙල්ලෙක් මන් කලු උන්ට ආස නැ 48 කිලෝ බර රජයේ ජොබ් කොන්ඩෙ කර්ල්
දහම් පාසල් ගුරුවරියක්
කොලබින් දැවැද්දට දෙන ඉඩම කෝටි 4.5
ඩිග්රි ජපුර
හොද හැදිච්ච කෙල්ලෙක්... කෙල්ල ගීත්ම බන්ඩාර වගේ ඊට වඩා හදල ගන්න පුලුවන් ගෙනාවට පස්සෙ මොඩිෆය් කරල
වෙඩිම තව මාස 5/6න්
නූලක් දාන්නම්...![]()
පිලිපින් ගැහුවට බැන්දෙ නැ![]()


Dakma magzine eke mona mase paththare da thibune

ආසාවෙන් කියෙව්වෙ බොග නතර කරලා නෙ
මම බ්ලොග් කියෙව්වට පස්සෙ තමයි කවුද කියලා දැන් ගත්තෙ ඒ ජනක සර්ගෙ දැක්ම සගරාවෙන්.
ආස හිතෙන බොගක්.ඩොට්ටියක් කිව්වෙ doctoral කරපු නිසා
දැන් බැදලා ඇති. හැබැයි ඩොක්ටරල් කරන කමුත් බැදපු නැති කෙල්ලෙක් දැක්කමයි
මෙයාව දන්න කෙනෙක් ඉන්නව නම් ආයෙ ලියන්න කියන්නකො
http://minisunathara.blogspot.com/?m=1
