ලස්සන වෙන්න විල්ගේ විලාසිතා

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ලස්සන වෙන්න විල්ගේ විලාසිතා

    විල් ස්මිත්ගේ විලාසිතා

    ඔබ අප කවුරුත් හොඳින් දන්නා විල් ස්මිත් රංඟධරයෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම ගීත රැප් ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධව ඇත.වසර ගණනක් පුරා විලාසිතා ගුරු ලෙස වැජඹෙන ස්මිත් ඔහුටම ආවේනික වු සැප පහසු විලසිතා අනුගමනය කරමින් කඩවසම් බවින් කැපී පෙනුනහ.

    ඔබේ පෞද්ගලික විලාසිතා ගොන්නට එක් කර ගත හැකි විල් ස්මිත්ගේ විලසිතා 7 කි මේ.

    01.විලාසිතාවන්ට බිය නොවන්න

    Will-smith-1-176x300.jpg


    ස්මිත් කොටු, ඉරි සහ මල් සහිත ඕනෑම මෝස්තරයක ෂර්ට් සහ විවිධ ස්වභාවික වර්ණයෙන් විශ්වාසයෙන් යුතු කලිසම් විලසිතා ලෙස අනුගමනය කළේය. ඔබට ද විලසිතා ලෝකයේ කැපී පෙනීම සඳහා මෙවා අනුගමනය කළ හැක.

    02.වර්ණවත් වෙන්න
    Will-smith-2-225x300.jpg

    ස්මිත් කිසිවිටෙකත් වර්ණවලට බිය නොවූ අතර ඔහුට රෝස, තැඹිලි සහ තද කහ යන වර්ණ කිසි විටෙකත් ගැටලුවක් නොවීය. ඔහුගේ සමෙහි තලෙළු පැහැයට ගැළපෙන වර්ණ තෝරා ගැනීමේ දී ඔහු සුවිශේෂී විය.

    03.සන්ග්ලාසස්
    Will-smith-3-250x300.jpg

    චිත්‍රපටවල මංගල දැක්ම වලටත් සාමාන්‍ය එදිනෙදා ගමන් බිමන්වලටත් ස්මිත් එම කාලයේ විලසිතාවට ඔබින සන්ග්ලාසස් පැළඳීය. ඔහුට නළුවෙකුගේ පෙනුම එයින්ද එක්විය.

    04.හැට්
    Will-smith-4-300x184.jpg

    ස්මිත් බොහෝ වේලාවල් වලදී කැපී පෙනීම සඳහා හැට්ස් භාවිතා කළ අතර එයට විවිධ හැඩයේ හැට්ස් එකතු විය. බේස්බෝල් කැප්ස්, ෆෙඩෝරාස්, බීරට්ස් හෝ කාන්තාවන්ට විශේෂ වන බීනීස් විලාසිතාවේ හැට්ස් ද විශ්වාසයෙන් යුතුව භාවිතා කළේය.

    05.ලෙදර් ජැකට්ස්
    Will-smith-5-185x300.jpg

    ඔහු සිනමා තරුවක් ලෙස කැපී පෙනීම සඳහා ලෙදර් ජැකට් භාවිතා කරන ලදී. කලු, චොකලට් පාට සහ දුඹුරු පැහැයේ ලෙදර් ජැකට් පැළදීමෙන් ඔහුගේ පෙනුම වඩාත් කැපී පෙනුනි.

    06. V – කර හැඩැති ෂර්ට්ස්
    Will-smith-6-214x300.jpg


    07.ජීන්ස්
    Will-smith-7-229x300.jpg

    විල් ස්මිත් මෙවැනි විලසිතාවේ කලිසමින් හැඩ වෙන බව ප්‍රසිද්ධය. එයට උඩු වැස්ම ලෙස ඔහු භාවිතා කරන්නේ ෆන්කි ජැකට්ටුවකි. එයට ලෙදර් බූට්ස් හෝ කැන්වස් සපත්තු පැළඳීම සහ හැට් එකක් පැළඳීම ඔහුගේ විලසිතාව වේ.

    via:beautiful u
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump