ලස්සන වෙලා මියගිය වෛද්‍යවරිය මෙන්න

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ලස්සන වෙලා මියගිය වෛද්‍යවරිය මෙන්න

    Source:- www.rategossip.com

    ermeme.JPG

    http://www.elakiri.com/forum/www.rategossip.com
    anenenene.JPG

    mokadda seen eka

    ඇස් යට කලු ඉවත් කරගන්න කියලා ඊයේ රෑ කොළඹ පැත්තේ තට්ටු 6කින් සමන්විත බිල්ඩිමක 5වෙනි තට්ටුවේ පවත්වාගෙන ගියා කියන රූපලාවන්‍ය සායනයකට මෙයා ඇඩ්මිට් වෙලා.

    ඒකේදී දීපූ ඇන්ටිබයොටික් ඉන්ජෙක්ශන් එකක් විස වෙලා.

    අර සායනය පවත්වාගෙන ගිය නිමල් කියන ඩොකාව අතඩන්ගුවට අරගෙනලු!

    මොනා වුනත් වටිනා ජීවිතයක්. නිවන් සුව :(
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Docter kenek unat itin kanthaawakne
    kawuda itin hame rali adu karagena lassanata inna kamati nati kena
    doctor unat itin beauti saloon ekakata yanna ati
    karumeta beauti kachal una..
    meya witarak marunata tawa doctors la kiyak ohoma behet aran athda?
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඇස් යට කලු ඉවත් කරගන්න කියලා ඊයේ රෑ කොළඹ පැත්තේ තට්ටු 6කින් සමන්විත බිල්ඩිමක 5වෙනි තට්ටුවේ පවත්වාගෙන ගියා කියන රූපලාවන්‍ය සායනයකට මෙයා ඇඩ්මිට් වෙලා.

    ඒකේදී දීපූ ඇන්ටිබයොටික් ඉන්ජෙක්ශන් එකක් විස වෙලා.

    අර සායනය පවත්වාගෙන ගිය නිමල් කියන ඩොකාව අතඩන්ගුවට අරගෙනලු!

    මොනා වුනත් වටිනා ජීවිතයක්. නිවන් සුව :(

    :shocked::shocked::shocked::shocked:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    sagara_sd කියන්නේ "ඇටේ ගොසිප්" හිඟන සයිට් එකේ ඇඩ්මින්. මිනිහා කිසි විලි ලැජ්ජාවක් නැතුව වෙන සයිට් වලින් කොපි කරලා නිවුස් දාන්නේ. ඔය දාපු නිවුස් එක උස්සලා තියෙන්නේ ගොසිප් බුක් එකෙන්. ලැජ්ජයි

    ඔය නිවුස් එකත් තනිකර කොපියක්.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඇස් යට කලු ඉවත් කරගන්න කියලා ඊයේ රෑ කොළඹ පැත්තේ තට්ටු 6කින් සමන්විත බිල්ඩිමක 5වෙනි තට්ටුවේ පවත්වාගෙන ගියා කියන රූපලාවන්‍ය සායනයකට මෙයා ඇඩ්මිට් වෙලා.

    ඒකේදී දීපූ ඇන්ටිබයොටික් ඉන්ජෙක්ශන් එකක් විස වෙලා.

    අර සායනය පවත්වාගෙන ගිය නිමල් කියන ඩොකාව අතඩන්ගුවට අරගෙනලු!

    මොනා වුනත් වටිනා ජීවිතයක්. නිවන් සුව :(
    :oo::oo::sorry::sorry::sorry: