ලස්සන හිනාව - හිනාවෙන්න පුරුදු වෙමු 101

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    මම වැඩිය හිනාවෙන කෙනෙක් නෙමේ...

    දැන් කාට හරි හිනා උනාම මග තොටේදි හෙම හම්බෙලා හිනාවෙන්න හිතෙන්නෙම නෑ.

    අනික හිනා උනත් ෆක් වෙලා වගේ තම්යි පේන්නේ .. හිනාවෙ කිසිම ලස්සනක් නෑ..හිනාව පට්ටම කැතයි.

    මන් ලස්සනයි

    How to fix this Problem Dudes:baffled:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,846
    113
    Colombo, Sri Lanka
    Ice Cube Reaction GIF
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth
    මම වැඩිය හිනාවෙන කෙනෙක් නෙමේ...

    දැන් කාට හරි හිනා උනාම මග තොටේදි හෙම හම්බෙලා හිනාවෙන්න හිතෙන්නෙම නෑ.

    අනික හිනා උනත් ෆක් වෙලා වගේ තම්යි පේන්නේ .. හිනාවෙ කිසිම ලස්සනක් නෑ..හිනාව පට්ටම කැතයි.

    මන් ලස්සනයි

    How to fix this Problem Dudes:baffled:
    කාමරේ කණ්නාඩියක් තියන් උදේ නැගිට්ට ගමන් මූණ බලලා තමුන් එක්කම හිනා වෙයන්. මම නම් අනිවා කරන දෙයක් තමයි හැමදාම. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth
    අඩෝ මම මේ බොස්ටින් නෙමෙයි. ඉස්කෝලෙදි මිස්ලා මට කියල තියෙනවා ***** ට ලස්සන හිනාවක් තියෙනවා කියලා. (*****=මගේ නම) හිනාව කියන්නෙ සතුට බන්. සතුටින් ඉන්නවා නම් හිනා වෙන්න පුළුවන්. අනිත් අයට උදවු කරල සතුටු වෙන්න පුළුවන් නම් දවසෙම හිනාවෙන්න පුළුවන්. අනික අපේ class එකේ හිටපු හොඳ joker කෙනෙක් මම. පට්ටම ආසයි එකට ඉන්න උන් හිනස්සවන්න.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    කාමරේ කණ්නාඩියක් තියන් උදේ නැගිට්ට ගමන් මූණ බලලා තමුන් එක්කම හිනා වෙයන්. මම නම් අනිවා කරන දෙයක් තමයි හැමදාම. :yes:
    karala balannnone eka ... ado reta holman penna ganida bn kannadiyen
     
    • Wow
    Reactions: Candid-B