ලස්සන TV Series එකක්.. ❤

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පිරිමින්ව පේන්න බැරි "toxic feminist" කෙනෙක්. ඔය කතාවෙත් තියෙන්නෙ feminism ප්‍රමෝට් කිරිල්ලක්.
    මේ ගොන් ponnaya dammoth ගු ගොඩක්
    AnuradhaRa yage pills tika muta pewwa nam mokada?
    Ratata wadakuth na, loketa wadakuth na, ganun ta wadakuth na lontha pons
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Man Hater

    Childhood Trauma නේද ඒකිටත්..

    මොආක්ද වෙන්නෙ කියලා ස්පොයිල් නැතුව කියන්න ඇහැකිද
    Feminine ෆිල්ම් එකක් තමා. ඒ වගේම ලව් ස්ටෝරියක්. කතාව ලස්සනයි.

    පිරිමින්ව පේන්න බැරි "toxic feminist" කෙනෙක්. ඔය කතාවෙත් තියෙන්නෙ feminism ප්‍රමෝට් කිරිල්ලක්.
    ඔව් හැබැයි එහෙම එකක් තියෙනවා තමා කතාවේ. මටත් ඒක තේරුනා..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔව් හැබැයි එහෙම එකක් තියෙනවා තමා කතාවේ. මටත් ඒක තේරුනා..
    අලුතෙන් එන ෆිල්ම්ස් වැඩි හරියක් ඔය වගේ political propaganda ඔබ්බලා හදන ඒවා. ඔය හින්දා මං නම් අලුතෙන් එන ෆිල්ම් බලන්නෙ හොදට තෝරලා බේරලා. ඇත්තම කිව්වොත් ඔය වගේ ෆිල්ම්ස්වල, TV series වල කතාවට වඩා උළුප්පලා ගන්න හදන්නෙ ඔය වගේ propaganda වලින් එන පණිවිඩ ඔළුවලට කාවද්දන දේවලුයි. කතාව පාවිච්චි කරන්නෙ උදාහරණෙකට ගත්තොත්, කේක් එකක් නම් අයිසින් එක වගේ. උඩපෙළ විතරයි, යටි පෙළ තියෙන්නෙ වෙන එකක්. ඉස්සර ආපු මීට වඩා සිය දහස් ගුණයක් හොද romantic films තියෙනවා. 'Before' Trilogy, Columbus (2017), Eternal Sunshine of the Spotless Mind (2004), Roman Holiday (1953), Atonement (2007), “La La Land” (2016) වගේ තව ගොඩක් තියෙනවා. පරණයි කියලවත්, සමහර ඒවා black and white ඒවනෙ කියලවත් ඒවා නොබල ඉන්න එපා. ඔයාටම තේරේවි "Old is gold" කියන්නෙ කට කහනවට නෙවේ කියලා. :yes:

    before-trilogy-poster.jpg

    MV5BMTY4NzcwODg3Nl5BMl5BanBnXkFtZTcwNTEwOTMyMw@@._V1_.jpg

    MV5BNWJiNzBlNjAtYjgwOC00YjZmLWI0YzItNTI1MzY4NmE4ZGI1XkEyXkFqcGdeQXVyODc0OTEyNDU@._V1_.jpg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    Feminine ෆිල්ම් එකක් තමා. ඒ වගේම ලව් ස්ටෝරියක්. කතාව ලස්සනයි.
    ඉදකින් මිනිහෝ 30ත් පැනලා ලව් සික් තියෙන ලබ්බවල් බලල අර බූට් තියපු එසාවියෝ ගැන හිත හිත ඉන්නේ :( :(

    ගහ මරාගන්න එඅක්ක් බලනු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඉදකින් මිනිහෝ 30ත් පැනලා ලව් සික් තියෙන ලබ්බවල් බලල අර බූට් තියපු එසාවියෝ ගැන හිත හිත ඉන්නේ :( :(

    ගහ මරාගන්න එඅක්ක් බලනු
    මට මේක බලලා ඇඩුනත් එක්ක. මම empath කෙනෙක්. ඒකයි ඒ එච්චර සෙන්සිටිව්. :(

    බූට් තියපු ඒසාවියෝ ගැන ගැන හිත දුක් වෙන්නේ ඇයි දාලා ගියේ කියල නෙමෙයි. මිනිහෙක් කොහොමද තවත් මනුස්සයෙක්ව තමන්ගේ වුවමනා එපාකම් වලට පාවිච්චි කරන්නේ, එහෙම උනුත් මනුස්ස ස්වරුපයෙන් ඉන්නවා නේද කියන shock එකට. කොයි තරම් මාව manipulate කලාද කියන එකටයි දුක් වෙන්නේ..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    මට මේක බලලා ඇඩුනත් එක්ක. මම empath කෙනෙක්. ඒකයි ඒ එච්චර සෙන්සිටිව්. :(

    බූට් තියපු ඒසාවියෝ ගැන ගැන හිත දුක් වෙන්නේ ඇයි දාලා ගියේ කියල නෙමෙයි. මිනිහෙක් කොහොමද තවත් මනුස්සයෙක්ව තමන්ගේ වුවමනා එපාකම් වලට පාවිච්චි කරන්නේ, එහෙම උනුත් මනුස්ස ස්වරුපයෙන් ඉන්නවා නේද කියන shock එකට. කොයි තරම් මාව manipulate කලාද කියන එකටයි දුක් වෙන්නේ..
    ekatanm mtt duka hituna oya gena :( :(
     
    • Sad
    Reactions: Heshan Daminda