මේක බලහන් ලස්සනයි.. කම්මැලි නෑ.. 
PSA Rips එකේ තියෙනවා ඩව්න්ලෝඩ් කරන්න.
PSA Rips එකේ තියෙනවා ඩව්න්ලෝඩ් කරන්න.
Brie Larson![]()
කුමක්ද අර්බුධය?Brie Larson![]()
පිරිමින්ව පේන්න බැරි "toxic feminist" කෙනෙක්. ඔය කතාවෙත් තියෙන්නෙ feminism ප්‍රමෝට් කිරිල්ලක්.කුමක්ද අර්බුධය?
මේ ගොන් ponnaya dammoth ගු ගොඩක්පිරිමින්ව පේන්න බැරි "toxic feminist" කෙනෙක්. ඔය කතාවෙත් තියෙන්නෙ feminism ප්‍රමෝට් කිරිල්ලක්.
Man Hater
Feminine ෆිල්ම් එකක් තමා. ඒ වගේම ලව් ස්ටෝරියක්. කතාව ලස්සනයි.මොආක්ද වෙන්නෙ කියලා ස්පොයිල් නැතුව කියන්න ඇහැකිද
ඔව් හැබැයි එහෙම එකක් තියෙනවා තමා කතාවේ. මටත් ඒක තේරුනා..පිරිමින්ව පේන්න බැරි "toxic feminist" කෙනෙක්. ඔය කතාවෙත් තියෙන්නෙ feminism ප්‍රමෝට් කිරිල්ලක්.
අලුතෙන් එන ෆිල්ම්ස් වැඩි හරියක් ඔය වගේ political propaganda ඔබ්බලා හදන ඒවා. ඔය හින්දා මං නම් අලුතෙන් එන ෆිල්ම් බලන්නෙ හොදට තෝරලා බේරලා. ඇත්තම කිව්වොත් ඔය වගේ ෆිල්ම්ස්වල, TV series වල කතාවට වඩා උළුප්පලා ගන්න හදන්නෙ ඔය වගේ propaganda වලින් එන පණිවිඩ ඔළුවලට කාවද්දන දේවලුයි. කතාව පාවිච්චි කරන්නෙ උදාහරණෙකට ගත්තොත්, කේක් එකක් නම් අයිසින් එක වගේ. උඩපෙළ විතරයි, යටි පෙළ තියෙන්නෙ වෙන එකක්. ඉස්සර ආපු මීට වඩා සිය දහස් ගුණයක් හොද romantic films තියෙනවා. 'Before' Trilogy, Columbus (2017), Eternal Sunshine of the Spotless Mind (2004), Roman Holiday (1953), Atonement (2007), “La La Land” (2016) වගේ තව ගොඩක් තියෙනවා. පරණයි කියලවත්, සමහර ඒවා black and white ඒවනෙ කියලවත් ඒවා නොබල ඉන්න එපා. ඔයාටම තේරේවි "Old is gold" කියන්නෙ කට කහනවට නෙවේ කියලා.ඔව් හැබැයි එහෙම එකක් තියෙනවා තමා කතාවේ. මටත් ඒක තේරුනා..

ඉදකින් මිනිහෝ 30ත් පැනලා ලව් සික් තියෙන ලබ්බවල් බලල අර බූට් තියපු එසාවියෝ ගැන හිත හිත ඉන්නේFeminine ෆිල්ම් එකක් තමා. ඒ වගේම ලව් ස්ටෝරියක්. කතාව ලස්සනයි.
මට මේක බලලා ඇඩුනත් එක්ක. මම empath කෙනෙක්. ඒකයි ඒ එච්චර සෙන්සිටිව්.ඉදකින් මිනිහෝ 30ත් පැනලා ලව් සික් තියෙන ලබ්බවල් බලල අර බූට් තියපු එසාවියෝ ගැන හිත හිත ඉන්නේ![]()
ගහ මරාගන්න එඅක්ක් බලනු

ekatanm mtt duka hituna oya genaමට මේක බලලා ඇඩුනත් එක්ක. මම empath කෙනෙක්. ඒකයි ඒ එච්චර සෙන්සිටිව්.
බූට් තියපු ඒසාවියෝ ගැන ගැන හිත දුක් වෙන්නේ ඇයි දාලා ගියේ කියල නෙමෙයි. මිනිහෙක් කොහොමද තවත් මනුස්සයෙක්ව තමන්ගේ වුවමනා එපාකම් වලට පාවිච්චි කරන්නේ, එහෙම උනුත් මනුස්ස ස්වරුපයෙන් ඉන්නවා නේද කියන shock එකට. කොයි තරම් මාව manipulate කලාද කියන එකටයි දුක් වෙන්නේ..
