ලස්සන TV Series එකක්.. ❤

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මට මේක බලලා ඇඩුනත් එක්ක. මම empath කෙනෙක්. ඒකයි ඒ එච්චර සෙන්සිටිව්. :(

    බූට් තියපු ඒසාවියෝ ගැන ගැන හිත දුක් වෙන්නේ ඇයි දාලා ගියේ කියල නෙමෙයි. මිනිහෙක් කොහොමද තවත් මනුස්සයෙක්ව තමන්ගේ වුවමනා එපාකම් වලට පාවිච්චි කරන්නේ, එහෙම උනුත් මනුස්ස ස්වරුපයෙන් ඉන්නවා නේද කියන shock එකට. කොයි තරම් මාව manipulate කලාද කියන එකටයි දුක් වෙන්නේ..
    තමන්ට ඇතිකමක් නැති කොහෙවත් යන කුණ්ඩවාල ගැන හිතලා හිත ලෙඩ කරගන්න එපා, මහත්තයෝ. මුහුදෙ ඉන්නෙ එක මාළුව ද? කවදාහරි ඔයාට ගැළපෙනවා හම්බවේවි. කවදාවත් කිසිම දේකට පරක්කුයි කියලා හිතන්න යන්න එපා. ඕක අපි හැමෝම කරන වැරැද්දක්. එතකම් ඉවසීමෙන් වැඩකටයුතු කරන්න. හිතේ දුකට කියලා බොන්න යන්න එපා. ඕකෙන් වෙන්නෙ තවත් ඔළුව නරක් වෙන එක. :yes:

    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,967
    113
    34
    Kalutara
    ekatanm mtt duka hituna oya gena :( :(
    emotional abuse එකක් වෙලාම බලන්න ඕන ඒක කොයිතරම් ලොකු trauma එකක්ද කියල තමන්ගේ ජීවිතේට.

    තමන්ට ඇතිකමක් නැති කොහෙවත් යන කුණ්ඩවාල ගැන හිතලා හිත ලෙඩ කරගන්න එපා, මහත්තයෝ. මුහුදෙ ඉන්නෙ එක මාළුව ද? කවදාහරි ඔයාට ගැළපෙනවා හම්බවේවි. කවදාවත් කිසිම දේකට පරක්කුයි කියලා හිතන්න යන්න එපා. ඕක අපි හැමෝම කරන වැරැද්දක්. එතකම් ඉවසීමෙන් වැඩකටයුතු කරන්න. හිතේ දුකට කියලා බොන්න යන්න එපා. ඕකෙන් වෙන්නෙ තවත් ඔළුව නරක් වෙන එක. :yes:

    80% විතර දැන් හොඳයි. ඒත් තාමත් අතරින් පතර මතක් වෙනවා මට කරපුවා. තව මාසයක්වත් යයි 100% අමතක වෙන්න. :(
    ------ Post added on Feb 19, 2024 at 11:05 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    80% විතර දැන් හොඳයි. ඒත් තාමත් අතරින් පතර මතක් වෙනවා මට කරපුවා. තව මාසයක්වත් යයි 100% අමතක වෙන්න. :(
    මේක බලන්න. ඉතුරු 20% ත් අමතක වේවි. ;)

    • Wow
    Reactions: Heshan Daminda

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    අලුතෙන් එන ෆිල්ම්ස් වැඩි හරියක් ඔය වගේ political propaganda ඔබ්බලා හදන ඒවා. ඔය හින්දා මං නම් අලුතෙන් එන ෆිල්ම් බලන්නෙ හොදට තෝරලා බේරලා. ඇත්තම කිව්වොත් ඔය වගේ ෆිල්ම්ස්වල, TV series වල කතාවට වඩා උළුප්පලා ගන්න හදන්නෙ ඔය වගේ propaganda වලින් එන පණිවිඩ ඔළුවලට කාවද්දන දේවලුයි. කතාව පාවිච්චි කරන්නෙ උදාහරණෙකට ගත්තොත්, කේක් එකක් නම් අයිසින් එක වගේ. උඩපෙළ විතරයි, යටි පෙළ තියෙන්නෙ වෙන එකක්. ඉස්සර ආපු මීට වඩා සිය දහස් ගුණයක් හොද romantic films තියෙනවා. 'Before' Trilogy, Columbus (2017), Eternal Sunshine of the Spotless Mind (2004), Roman Holiday (1953), Atonement (2007), “La La Land” (2016) වගේ තව ගොඩක් තියෙනවා. පරණයි කියලවත්, සමහර ඒවා black and white ඒවනෙ කියලවත් ඒවා නොබල ඉන්න එපා. ඔයාටම තේරේවි "Old is gold" කියන්නෙ කට කහනවට නෙවේ කියලා. :yes:

    before-trilogy-poster.jpg

    MV5BMTY4NzcwODg3Nl5BMl5BanBnXkFtZTcwNTEwOTMyMw@@._V1_.jpg

    MV5BNWJiNzBlNjAtYjgwOC00YjZmLWI0YzItNTI1MzY4NmE4ZGI1XkEyXkFqcGdeQXVyODc0OTEyNDU@._V1_.jpg
    yeah these are masterpieces <3
     
    • Wow
    Reactions: Heshan Daminda

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    අඩන්න ඕනෙම නම් bridge to terrbitinica බලහන්. අදටත් මට බලන්න බැහැ. ලබ්බේ ෆිල්ම් එකක්. පට්ට ස්ටෝරිය හැබයි. තව red dog අන්තිමට ත් ඇඩෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,967
    113
    34
    Kalutara
    අඩන්න ඕනෙම නම් bridge to terrbitinica බලහන්. අදටත් මට බලන්න බැහැ. ලබ්බේ ෆිල්ම් එකක්. පට්ට ස්ටෝරිය හැබයි. තව red dog අන්තිමට ත් ඇඩෙනවා.
    මට අඬන්න පුළුවන් Ai බලද්දී. පොඩි එකා අම්මට ආදරේ කරන විදිහ දැකලා..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට මේක බලලා ඇඩුනත් එක්ක. මම empath කෙනෙක්. ඒකයි ඒ එච්චර සෙන්සිටිව්. :(

    බූට් තියපු ඒසාවියෝ ගැන ගැන හිත දුක් වෙන්නේ ඇයි දාලා ගියේ කියල නෙමෙයි. මිනිහෙක් කොහොමද තවත් මනුස්සයෙක්ව තමන්ගේ වුවමනා එපාකම් වලට පාවිච්චි කරන්නේ, එහෙම උනුත් මනුස්ස ස්වරුපයෙන් ඉන්නවා නේද කියන shock එකට. කොයි තරම් මාව manipulate කලාද කියන එකටයි දුක් වෙන්නේ..
    Disgusted Steve Carell GIF
    disgusted jennifer lawrence GIF

    Pirimi baaga
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    emotional abuse එකක් වෙලාම බලන්න ඕන ඒක කොයිතරම් ලොකු trauma එකක්ද කියල තමන්ගේ ජීවිතේට.

    80% විතර දැන් හොඳයි. ඒත් තාමත් අතරින් පතර මතක් වෙනවා මට කරපුවා. තව මාසයක්වත් යයි 100% අමතක වෙන්න. :(
    ------ Post added on Feb 19, 2024 at 11:05 PM

    8v4Cov.gif

    උඹටද? බිජ්ජටද?🤔
     
    • Like
    Reactions: Heshan Daminda